Brochure එකක් ප්‍රින්ට් කර ගන්න
Brochure ප්‍රින්ට් කරන අය හරි කරන අඳුරන අය හරි (කඩුවෙල අවට වගේ) ඉන්නවද? ඉන්නවනම් නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
මට දැන ගන්න ඕනේ පිටු අටක A4 පොතක් දාලා තියෙන පින්තුරේ වගේ දිලිසෙන හොඳ quality එකට 25, 50, 100 ප්‍රමාන වලින් වගේ ප්‍රින්ට් කර ගන්න කියක් යනවද කියලා...