එහෙම ගැටලුවක් නෑ. ඔයා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක අවුල් ඇති. මයිකොසොෆ්ට් එකෙන් දෙන ටූල් එක පාවිච්චි කරන්න. නැත්තම් WiNToBootic, rufus වගේ එකක් පාවිච්චි කරන්න. ඔයා පාවිච්චි කරපු එකේ මෙමරි එකට ISO එක ලොඩ් කරන එකක් වෙන්න ඕන. එතකොට හරියට වැඩ කරන්නෙ නෑ RAM එක අඩු ඒවල.