1. Malinga

    Ikman. Lk membersship price?

    කෝල් කරල අහන්න. මං හිතන්නෙ එක එක ඒව අනුව ප්‍රයිස් වෙනස් වෙනව. සාමාන්‍යයෙන් මාස තුනකට ද කොහෙ ද ගෙවල ගන්න තියෙන්නෙ. ඔන්ලයින් ගෙවද්දි වෙනස් වෙනව ද කොහෙද ගාන. හරියට දන්නෙ නෑ ගත්ත අය කියපු දේවල් අනුව තමයි.
  2. Malinga

    windows 10

    මොකෙන් ද බූටබල් විදියට හැදුවෙ? සමහර සොෆ්ට්වෙයාර් වලින් හදද්දි පලවෙනි පාරට වෙන්නෙ නෑ. කීප පාරක් කරන්න ඕන. බූටබල් විදියට හදන්නෙ නැතුව වින්ඩෝස්වල ඉදල ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්
  3. Malinga

    aloo nakkichchi :P moko wenne?

    aloo nakkichchi :P moko wenne?
  4. Malinga

    UI UX help

    UI Design වලට අදාල සොෆ්ට්වෙයාර්නම් ඉතින් වැඩිහරියක් දැන් පාවිච්චි කරන්නෙ Sketch, Adobe XD වගේ ඒව තමයි. එහෙම නැත්තම් ඉතින් Photoshop වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන්. තව UI වලට Grid System, Design Principle වගේ ගොඩක් ඒවත් භාවිතා වෙනව. ඒව ගැනත් දැනගෙන ඉන්න එක ‍ගොඩක් හොඳයි. තව දේවල් තියෙනව ඒ...
  5. Malinga

    Foxconn H61mx

    http://www.foxconnchannel.com/ProductDetail.aspx?T=motherboard&U=en-us0000525
  6. Malinga

    toshiba pen eka hodaida??

    Kingston Original එක තමයි කල්පැවැත් ම අතින්නම් හොඳ. හැබැයි ගාන වැඩියි‍. ඕවනම් කොහොම ද කියන්න ෂුවර් නෑ.
  7. Malinga

    හඳ

    කොයි කාලෙත් වෙනසක් නෑ හඳ දැක්කම මම තාම පොඩියි කියල විතරයි හිතෙන්නෙ. :rofl::rofl:
  8. Malinga

    WordPress හෙල්ප්

    https://themeforest.net/item/newspaper/5489609/comments?page=805 පරණ වර්ෂන් එකක් පාවිච්චි කරන්න wordpress.
  9. Malinga

    Website seo

    එක එක Keywords, Competition, Content, SEO කරන විදි අනුව වෙනස් වෙනවනෙ. එහෙම කියන්න බැහැ ඒක.
  10. Malinga

    ගම් හෙල්ප්

    Youtube එකේනම් තියෙනව එක එක ගම්වර්ග හදන විදි. ඒව පොඩ්ඩක් බැලුවනම් හරියයි. ඊට පස්සෙ ඩේට ශීට් වගේ හොයාගෙන කෙමිකල් මික්ස් කරල බලන්න තමයි වෙන්නෙ.
  11. Malinga

    Elakiri reply error

    office ekaka da? block karala da danne na.
  12. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නිමක් ඉමක් නොපෙනෙන දිගු සසර දනව්වේ අනන්තයක් පවින් තැනුනු අනියත දිවියේ ලොවක් දිනන්න ට වැඩ සිට සිතේ සිහාසුනේ මනුස්සකම පිරිමහන්න එපා මිනිසුනේ මනුස්සකම රඟපාන්න එපා මිනිසුනේ බලය පතා විසිකරනා කාසි හිඟව දුක්විඳිනා දුගියො නොපෙනෙනා දුටුවාට නොදකිනා රහසෙ පන්සි ලෙස උපයා එළිපිට දෙවියන්ට පුදා පිහිට අයදිනා...
  13. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නා කොළ අන්දම් පෙන නොවටින්නේ බෝ කොළ අන්දම් පෙනය දියන්නේ පෙනේ නැතිව අපි කොහොම ද ඉන්නේ සමාවෙයන් නයි හාමී සමාවෙයන් නයි හාමී දරමිටි බඳිනා කඹය කියාවී දරණුව හදලා වළඳ කියාවී කැඹිලිති අරගෙන ගැරඬි නටාවී පෙනේ නැතිව අපි අසරණ වේවී පෙනේ දියන් නයි හාමී පෙනේ දියන් නයි හාමී නා කොළ අන්දම් ............... ඉහින්...
  14. Malinga

    ලොකු උදවුවක් ඕනේ

    Colombo 12 වගේ බලන්න. ඒ පැත්තෙ තමයි ඕව තියෙන්නෙ ගොඩක්.
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිත අද්දර ම මට දුන්න සුවඳක් ව ඇවිදින් ඒ මාවතේ යන්න සුසුමක් ව සැදෙමින් මා හට ම රිදවන්න හැකිවේ ද මේ ලෙසින් නොරිදා ම පවසන්න ඇයි ‍ගියේ හදවතින් නෙතු පිය නොසැලුණු රුව හද සැරුවා ළඟ දැවටුණු උණුසුම මගහැරුනා මගෙන් නුඹ සෙවූ පෙම අතහැරුණා ප්‍රතම සිහිනයත් සැනෙකින් බිඳුණා මා හට ම රිදවන්න ............. නුඹෙ...
  16. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා රෑ සිහිනෙන් පෙම් දිවසලු හිත ‍දැ‍වටෙනවා නුඹට හිතැති නුඹ හිත නැති .......... ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා නුඹට හිතැති නුඹ හිත නැති...
  17. Malinga

    New Business

    ඕක ගැන නොදැන කරන්න යන එකනම් ටික්ක අමාරු වැඩක් වෙයි. කොහොමත් ජොබ් එකෙන් අයින් වෙලා කරන එකනම් අවධානම් වැඩියි. සවුන්ඩ් සිස්ටම්, ඒව හයිකරන විදි, ඒව ගෙනියන වාහන, ඒව බලා කියා ගැනීම, අදාල ස්පේස් එකට ගැලපෙන විදියට පාවිච්චි කරන්න ඕන ඩිවයිස් ගැන අවබෝධයක් තියෙන්න වෙයි ඕව කරනවනම්. කරන කෙනෙක් හෝ දන්න...
  18. Malinga

    Dialog - Huawei E1550 Dongle Software for MacOS?

    aluth ma Mobile Partner eka daala balanna mac walata thiyena. samaharavita vada karai
  19. Malinga

    Video Player

    gaming console ekak needa ooka? ehema search karala balanna google eke. habai oya kiyana ekamanum thiyai da kiyanna ba.
  20. Malinga

    FL studio 9.1 big help

    mokak da ena error eka? samaharavita hariyata uninstall vela nathuva athi.

    No contents