1. kat4ever

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    අඩෝ ෆොටෝස් ආයෙත් දාපන්කෝ. දැන් පේන්නේ නෑ. කස්ටියගෙ කමෙන්ට්ස් දැකලා මොකක්ද මේ කියන වෙනස බලන්නම හිතුනා.
  2. kat4ever

    කොල්ලුපිටියේ අවුලක්ද?

    කොල්ලුපිටියේ අවුලක්ද? මචං කොල්ලුපිටියේ මොකක් හරි අවුලක්ද? පොඩි ආරංචියක් ආවා.
  3. kat4ever

    පෝස්ටර් ෆෝ කලර් ගහන්න ගණන්

    පෝස්ටර් ෆෝ කලර් ගහන්න ගණන් මචං A0 ෆෝ කලර් පෝස්ටර් 1000ක් ගහන්න කීයක් යනවද? කිරියේ මෙම්බර්ස්ලත් ඇතිනේ ප්‍රින්ට් ශොප් තියෙන. කොලිටියට කරගන්න ඕනේ.
  4. kat4ever

    oppo f9 ද? oppo f11 ද?

    අප්ඩේට්ස් කේස් හුවාවේ වලටනේ බන් ආවේ.මොකක්ද උඹ රෙකමන්ඩ් කරන්නේ. බජට් එක 40ක් වගේ තමයි මචං
  5. kat4ever

    oppo f9 ද? oppo f11 ද?

    ෆෝන් එකක් ගන්න ඉන්නේ. oppo f9 (4GB/64GB) ද? oppo f11 (6GB/128 GB) ද? හොඳ? oppo f9 pro එක තමයි මට ඕනේ උන ෆෝන් එක. ඒත් ඒක ලංකාවේ නෑලු බන්.
  6. kat4ever

    හොයාගන්න උදව් කරන්න

    තෙල්ගේ ....... .......... පීරිස් කියලා මගේ යාලුවෙකුත් හිටියා. මේ ලඟදි ඌ මැරුණා. :(:(:(
  7. kat4ever

    Podi Minihata Kelawenawa Dhammika Awoth

    ලොකු මිනිහා පොඩි මිනිහා කියලා නෑ. කර්මාන්ත ඇතිවෙනවා නම් පුරා හැම මිනිහම ඉන්න තැනින් ඉහලට එනවා. කාර් හදලා එක්ස්පෝට් කළා නම් තරඟකාරී ලෙස ලංකාවේ ආයතන තුන හතරක්ම ලොවෙත් රටම ගොඩ. අර හක්ගෙඩි කාරයොයි, පාර කියන පොට්ටයොයි එලෝලා වවන කරන දේවල් විජලනය කරලා, ලුණු වතුරේ දාලා, මොන මොනවා හරි කරලා එක්ස්පෝට් කරන...
  8. kat4ever

    හරි විදිහට සිල්ලර බඩු කඩයක් දාමු

    මොකක්ද බන් මේ ප්‍රසන්ට් කරන විදිහේ කැත. චික් ලැජ්ජයි බන්. උඹ හරියට විස්තර කරන්නේ උඹ වැලක් බලද්දී අම්මට මාට්ටු වෙයි කියලා වගේ හෙන බයෙන්, හෙන හෙමීට.ඔය ලබ්බ ඩිලීට් කරලා දාලා ආයේ හදපන් උඹේ මූණත් පේන්නම කන්ෆිඩන්ස් පිට දාපන්. වීව්ස් හදාගන්න පුළුවන් බන් එහෙම කලොත්. සිරාවට කියන්නේ.
  9. kat4ever

    ගුරුවරියට ලැබුණු දඬුවම ඔස්සේ රැඩිකල් වීර

    ලංකාවේ ගුරුවරු තරම් මෝඩ ගොබ්බ නිවට සෙට් එකක් නම් ලොවෙත් නැතුව ඇති( ටියුෂන් කරන්න විතරක් යන්තම් ඉස්කෝලෙක උගන්නනවා කියාගන්න පිරිස ගැන නෙමේ. උන් මොලේ තියෙන උන්) යන්නේ රස්සාවක් කරන්න නම් 7.30-1.30 රස්සාව කළා ගෙදර ආවා. ඉගෙනගන්න එකා ඉගෙන ගනියි නැති එකා නිකන් ඉදීයි. ළමයින්ගේ විනය හදන්න ඕනේ නම් ආමි...
  10. kat4ever

    පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳූරේ මධූෂ් ඩුබායිහ

    අමල් පෙරේරා සහ නදීමාලුත්?:rolleyes::rolleyes::rofl::rofl:
  11. kat4ever

    කැම්පස් ඇප්ලයි කරන එක

    කැම්පස් ඇප්ලයි කරන එක Bio කරපු කෙනෙක්ට කැම්පස් ඇප්ලයි කරන්න හොද උපාධියක් තෝරා ගන්න උදවු ඕනෙ. රත්නපුර දිස්ත්‍රික් රෑන්ක් එක 110 මෙඩිසින්, වෙට්, ඩෙන්ටල් යන්න මදි වෙයිනේ. Physiotherapy Radiography Molecular Bio science ඔහොම තමයි දාන්න ඉන්නෙ? අත්දැකීම් අනුව දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ...
  12. kat4ever

    Projector එකක් ගන්න

    මචං හොදප්‍රොජෙක්ටර් එකක් ගන්න ඕනේ. බජට් එක 30ක් වගේ. කොහෙද තියෙන්නෙ? හොද මොඩල් එකක් තියෙනවද?
  13. kat4ever

    Nilantha jayasuriya 2019 a/l nugegoda

    Nilantha sirge 2019 revision class nugegoda koheda thiyenne? Rotary, syzygy karanne naha qwa call kalama
  14. kat4ever

    මගේ කෙල්ල pregnat වෙලා..

    යකෝ අද කාලේ ළමයි නැතුව හෙන සෙට් එකක් ඉන්නවා. විවිධ කෑම ජාති හින්දා ගොඩක් එවුන් වඳ වෙලා. උඹලට ලැබුණු එකේ දැන් බැඳපන්. බැඳලා ජොලියේ ඉඳපන්. අඩුගානේ උඹලා ඉස්කෝලේ ගිහින් ඉවරයිනේ. රස්සාවක් කරනවානම් කිසිම අවුලක් නෑනේ බන්. මිනිස් ජීවිතයක් බන්. තේරුම් ගනින්.හෙන පව්කාර වැඩක් අබෝෂන් කලොත් නම්.
  15. kat4ever

    microsoft publisher 2013

    thanks machan. rep +14 added :D:D:yes::yes:
  16. kat4ever

    microsoft publisher 2013

    මචන් microsoft publisher 2013 එක කා ගාව හරි තියෙනවාද? ගූගල් හෙව්වට හරි එකක් හම්බුනේ නෑ බන්.උඹලා දන්නා සයිට් එකක ලින්ක් හරි දාපන්කෝ
  17. kat4ever

    පොල් ලෙලි

    පොල් ලෙලි කොච්චරක් විතර උඹට ඕනෙද?

    No contents