a4 කොළ අඩුවට ගන්න
A4 කොළ අඩු මිලට ගන්න තැනක් තියෙනවනම් සෙට් කරපන්කෝ. කොළඹ අවට බුක්ෂොප් වල 600න් එහා කොහොමත් තියෙන්නේ.
රත්නපුර ගිය වෙලාවක කඩේකින් ගත්ත 450යි.:shocked::shocked:
මෙච්චර පිටකොටුව ළඟ වෙලා මුන් ගිනිකන හැටි.
රත්නපුරේ 450ට දෙන්න නම් ඊටත් අඩුවෙන් ගන්න පුළුවන් තැන් කොළඹ ඇතිනේ. ගණන් අඩු...