හයියෝ හැමිනෙනවා! ඒ උනාට උන් පවු බන්, බඩු මලු බෙදන්න සල්ලියකුත් නෑනෙ. ඔහොම දෙයක්වත් කොරලා චන්දයක් දෙකක් හොයාගන්න.
දවසක් පාරෙදි JVP කොල බෙදන්න ආවා දෙන්නෙක් මං හෙන ෆිට් එකේ කතා කලා බලන්න අයියෙ අපේ රට දවසින් දවස වලට යනවා කියලා.
අනිත් එකා සිං ගාල පොතක් ඇදලා අරං අපිට පුලුවන්නම් පොඩි ආදාරයක් කරන්න...