Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

    Kalin idan quarantine karana katiya wenna athi :rolleyes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලෙඩ්ඩු 1000ක් හම්බුනත් ඔයාලා බයවෙන්න එපා ඈ!! හොඳ ලමයි වගේ ඉන්න ඕන!

    කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි LankaCnews

    මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.

    මේ දිනවල හමුවුන සියලුම පුද්ගලයන් නිරෝධායනය කල හෝ ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් යයිද හමුදාපතිවරයා පැවසීය.

    කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉක්මනින්ම හඹා යාමට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු කරන බවද ඔහු සඳහන් තවදුරටත් කියා සිටියේය.


    ඒ පාර අච්චර දුක් විදින හමුදාවටත් ගහනවා.නියම කළු සිංහලයෙක්...:rofl:.කොච්චර කරත් ඔච්චර තමා..:rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ara piliyandala ahu wela tiyeddi baya wenna epa kiyanne:oo:

    :yes::yes::yes:


    :angry::angry::angry:ඉතින් මොකටද බය වෙන්නේ...ඒවා නිරෝධායනය කරලා තියෙන්නේ අනික උඹ පිළියන්දලත් නෙවෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    :yes::yes::yes:


    :angry::angry::angry:ඉතින් මොකටද බය වෙන්නේ...ඒවා නිරෝධායනය කරලා තියෙන්නේ අනික උඹ පිළියන්දලත් නෙවෙයි

    Nirodhanaya kare dan ne.u march 25 idan free eke idala
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතෙන්නේ බණ්ඩාරනායක පුරින් වැඩේ දෙල් වෙයි වගේ. ඒ වටේ වතු තුනකින් කන්ෆර්ම් කේසස් හම්බ වෙලා තියනවා
    මේක සෝෂල් ස්ප්‍රෙඩිං වල මුල් ස්ටේජ් එක වෙන්න බැරිද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
    p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල

    :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Nirodhanaya kare dan ne.u march 25 idan free eke idala

    කොහොම්මහරි නිරෝධායනය කරලා තියෙන්නේ...:yes::yes::yes:පොඩි එකා පොඩි එකා විදියට හිටු එනවා මෙතන ප්‍රශ්න අහන්න :angry::angry::angry:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මට හිතෙන්නේ බණ්ඩාරනායක පුරින් වැඩේ දෙල් වෙයි වගේ. ඒ වටේ වතු තුනකින් කන්ෆර්ම් කේසස් හම්බ වෙලා තියනවා
    මේක සෝෂල් ස්ප්‍රෙඩිං වල මුල් ස්ටේජ් එක වෙන්න බැරිද ?

    :yes:
    කමක් නෑ . "හිත නිවන කතා" නිව්ස් බල බල ඉමුකො.
     
    • Like
    Reactions: hirashgeff

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට හිතෙන්නේ බණ්ඩාරනායක පුරින් වැඩේ දෙල් වෙයි වගේ. ඒ වටේ වතු තුනකින් කන්ෆර්ම් කේසස් හම්බ වෙලා තියනවා
    මේක සෝෂල් ස්ප්‍රෙඩිං වල මුල් ස්ටේජ් එක වෙන්න බැරිද ?

    නෑ නේ බන් තවම එහෙම දෙයක් කිව්වේ නෑ නේද???:no::no::no: අපි තාමත් 3.a කියල තමයි GMOA කිව්වේ කිව්වා කිව්වමයි උන් ටිකත් හොයාගන්න නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    Nirodhanaya kare dan ne.u march 25 idan free eke idala


    කලින් ඉදපු තැන නෙවෙයි වැදගත් දැන් ඉන්න තැන මචන්. පොඩි කාලෙ කියල දීල නැද්ද ඕව්ව.
     
    Status
    Not open for further replies.