1. inranasingha

    Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

    ගමනක් යද්දි සැක නැතුව තනියෙම ගෙදර තියල යන්න පුළුවන් එකක් ගනින්
  2. inranasingha

    Tax වැඩි කරහම ලංකාවට වෙන්න දේ.. සරලයි සුමගයි!

    වියත් මග වගේද? පාදෙණිය
  3. inranasingha

    අල්ලස් නිලධාරින්ට මරණ තර්ජන කල, විශේෂඥ වෛද්‍ය මහෙශි ගේ දුව රිමාන්ඩ්.......

    දොස්තරලට GOMA එකට ලංකාවෙ සිවිල් බලයක් දීලා තියනවා ඒවගෙ ප්‍රතිපල තමයි ඔය.උන්ගෙ ළමයි හිතනවා උන්ටත් ඒ බලය තියනවා කියලා මේ ගොබ්බ ලන්තෙ.
  4. inranasingha

    කැබලිත්තට පයින් ..........................

    කුමන කැලේ පයින් යන්න දෙන්නෙ පාද යාත්‍රා අයට විතරයි.ඊත් කැබිලිත්තට යන්න දෙන්නෙ නෑ කුඩා කැබලිත්ත හරහා යන්නෙ.
  5. inranasingha

    World Economic Forum ගිය මෝඩ හඳුනා ලංකාවේම රෙදි ගලවයි. මේ වගේ අමු ගොබ්බයො ඇර මාලිමා ආණ්ඩුවේ මේවට යවන්න කව්රුත් නැද්ද ?

    මේ චයිනිස් හුත්තිගෙ ප්‍රොනවුන්සිෂන් අවුල් මට නම්,මගෙන් ඇහුවනම් සොරි,සොරි ගගා ඉන්නවා විනාඩි 10 ම
  6. inranasingha

    මේ චැනල් එක කරන කෙල්ලගෙ නම දන්න එකෙක් කියපන්කො..

    අවංක කෙල්ලෙක් වගේ වෙදඇඟිල්ලේ විතරක් නියපොතු නෑ..
  7. inranasingha

    😬බැඳපු ගැනියෙක් කොටු පැනලා මාට්ටු.

    කෙල්ල ලස්සනයි මිනිස්සු රට ගියාම ගෑනුන්ට ඔහොම වෙනවා.
  8. inranasingha

    කයියයි පඩ ගඳයි - grade 5 scholarship ඒක දිගටම තියෙනවලු 🤭🤭

    කිව්වෙ කොහොමද කට්ටියම එද්දී .මමත් දුන්නා .මේ රට සක්කරයා ආවත් හදන්න බෑ බන් මේ රට හැදිලා ඉවරයි .අපේ පොඩි එකා 5 වසරේ බෑග් එක උස්සගෙන යන්න බෑ බරට .කවදද මේ කරුම රටෙන් පිටවෙන්නෙ කියලා කිය කිය ඉස්කෝලෙ යන්නෙ.
  9. inranasingha

    බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

    කොටින්ම උඹේ සැප මදි ගඟ උඩද යටද අදාල නෑ..
  10. inranasingha

    වැරදිලා BOC එකට ආව 114,000 ගැන

    මට විතරද එහෙම සල්ලි වැටිලා නැත්තෙ.
  11. inranasingha

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    නෑ රට ගිහින් ජීවිතේ පළවෙනි පාර ඔරියෝ බිස්කට් එකක් නටෙලා එකක් චීස් කෑල්ලක් කෑවම ඒවා පෙන්න පෙන්න උඹලට කොහෙද මේවා කියන එකයි.කාර්ඩ් එල ගහල බස් එකේ යද්දි මෙහෙ මාර සිස්ටම් කියන එකයි,කොයින් එකක් දාලා කාර්ට් එකක් ගනිද්දි ලංකාව මේ තත්වෙට කවද එයිද කියන එකයි.
  12. inranasingha

    අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

    නලින්ද සිල්වා කියන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවෙච්ච දාර්ශනිකයෙක් .අත්තනායක වගේ බඩුකාර ගොබිලෙක් නෙවෙයි,නලින්ද සිල්වා එක්ක අත්තනායක කම්පෙයාර් කරනවා කියන්නෙ උඹලා පව් බන්.පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලහන්
  13. inranasingha

    අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

    සුපිරිම බඩු කාරයෙක් ආර්ට් එකේ කෑලි කීයකට නම් ගැහුවද ෆස්ට් ක්ලාස් එකක් දෙන්න.කෙල්ලොත් ඒකාට පුක දීගෙන යන්නෙ ස්ටාෆ් යන්න.කීයකට නම් අරින්න ඇත්ද දඹුල්ල නුවර රූම් වලට කෑගහන්න පුළුවන්නම් කියයි මූ ගහපුවා පු@ ඇරපුවා.
  14. inranasingha

    හුලගක් එහෙම හැමුවද උබලට🙄

    Sulan samaga patta WESI.අරුන් දෙන්නා හිරේ දැම්මා කියලා සොභාදහම කම්පා වෙලා.

    No contents