1. inranasingha

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    උඹ යාපනේ ගිහින් චැටි බීච් කැෂුරිනා නෑවේ නැත්නම් වැඩක් නෑ. mama giya may3-4
  2. inranasingha

    සාධාරණ මුදලකට WagonR කටුවක්

    130CC බයික් එකක එන්ජින් එකක්ද තියන්නෙ. මයිල්ඩ් හයිබ්‍රිඩ් නෙවෙයි ඕකට කියන්නෙ හොර හයිබ්‍රිඩ්
  3. inranasingha

    සාධාරණ මුදලකට WagonR කටුවක්

    ලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක්...
  4. inranasingha

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    මූ අර GOMA එකේ බොරු කයිවාරු කාර දොස්තර නේද?මේ මිනිහා කියන ඒවා විස්වාශ කරන්න අමාරුයි,වැඩකරු වගේ මාධ්‍යවලට පෙන්නුවාට මහ අයිස් කාරයෙක් බදුල්ලේ හොස්පිට්ල් එකේ මූට වඩා වැඩකරන දොස්තරලා ඕන තරම් ඉන්නවා...
  5. inranasingha

    වෙන රටක අවුරුදු ගානක් ඉදලා ආපහු ලංකාවට ආපු අය කවුද ඉන්නේ ?

    අපේ නැන්ද ආවා සිඩ්නි හිටියෙ 30 අවුරුදු දැන් ලංකාවෙ ඉන්නෙ .ටිකක් වයසයි
  6. inranasingha

    Sri Lankan Passport Ranking එක ඉහළට Thanks අනුර කුමාර දිසානායක 🙏

    උඹ වගේ මෝඩ මූසලයෙක්.... ඒක අනුරගේ අවුලක් නෙවෙයි අපේ ලංකා කැ@@ ගිහින් අසයිලම් ඉල්ලන එකේ හේතුව නිසා..
  7. inranasingha

    ප්‍රතිපාල ආවා!

    මෝඩ හුත්##ක් සිංහල ලියන්න බැරි.
  8. inranasingha

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    ආණ්ඩුවෙ නොහැකියාව පෙන්වන්න තව අවස්ථාවක් ,සාක්ෂි ඉවරයි අයොයෝ ,නාමල් ගේම දීලා පාස්කු විසදන්න වෙන්නෙ 2026 අප්‍රේල් 21 තමයි
  9. inranasingha

    ලංකාවෙන් යන්නද ඉන්නද

    ද් ලෝකේ වැඩියෙන්ම දිවිනහගන්න රට.යාන්ත්‍රික මිනිස්සු ,දෙකට නැවෙනවා හැම එකටම බෙල්ල නවනවා මහ කරදරයක්
  10. inranasingha

    ලංකාවෙන් යන්නද ඉන්නද

    ජපනගෙ හිල චූටියි හැබැයි මම අහල තියන විදියට .
  11. inranasingha

    නවසීලන්තයේ අපේ ෆාම් එකෙ අලුත්ම අත්දැකීමක් 🇳🇿❤🐄

    කැරි කද හැබැයි අරූ ගහනවා ඇති එල්ලගෙන
  12. inranasingha

    Used Luggage ගන්න තැනක් තියද කොළඹ අවට?

    Used Luggage ගන්න තැනක් තියද කොළඹ අවට??????
  13. inranasingha

    යන්න රටක් නෑ

    GOMA බ්‍රාන්ච් එකක් ඔහෙ දැම්මනම් හරි
  14. inranasingha

    පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

    පරණ සොලුනා එකක් ගනින් බය නැතුව.වැගන්න් ආර් වලට ලක්ෂ ගණන් ගෙවද්දි 35 කට වගේ හොද මට්ටමෙ එකක් ගන්න පුළුවන් ඒකාලෙ 15-20 තිබුනෙ මගෙ පළවෙනි වාහනේ රිලයබල් මේන්ටේන් කරන්න ලේසි උඹට සල්ලි පුච්චන්න තියනවනම් කෝටි ගණන් වලට අළුත් එකකට පලයන් ඒත් මන් හිතන්නෙ ඒ සල්ලි තියාගනින් රටකටවත් පනින්න.
  15. inranasingha

    යන්න රටක් නෑ

    danna paka. lanakawe BSc nursing Dip nursing degolloma yanawaa
  16. inranasingha

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    මටත් 2ම දුන්න.රට යන්න හිතාගෙන ඉන්නව.පොල්ල තියල ගියොත් අව්ලක් වේද? ඉන්ටනැෂනල් ක්‍රිබ් Cර්‍ඓඹ් එකට සෙට් වේද?

    No contents