~මගේ ඩිසයින් එක~
මේක ඇන්දේ ෆීලාන්සර් ජොබකට ඉලස්ට්‍රේටර් තමා ඔක්කොටම පාවිච්චි කරේ...හැබැයි ෆොටෝ එකක් යට ලේයර් එකේ තියාගෙන...හොඳද බලපල්ලා....හොඳනම් සලකපල්ලා......:cool::cool:
මෙකට ලයිවු ට්‍රේස් කියන ඔප්ෂන් එක පාවිච්චි කලේ නෑ...පෙන් ටූල් එකයි බ්‍රෂ් ටිකකුයි තමා යූස් කරේ...