~මගේ ඩිසයින් එක~
මේක ඇන්දේ ෆීලාන්සර් ජොබකට ඉලස්ට්‍රේටර් තමා ඔක්කොටම පාවිච්චි කරේ...හැබැයි ෆොටෝ එකක් යට ලේයර් එකේ තියාගෙන...හොඳද බලපල්ලා....හොඳනම් සලකපල්ලා......

මෙකට ලයිවු ට්‍රේස් කියන ඔප්ෂන් එක පාවිච්චි කලේ නෑ...පෙන් ටූල් එකයි බ්‍රෂ් ටිකකුයි තමා යූස් කරේ....