"රජයේ මෝඩ තීරණ නිසා රැකියා ලක්ෂ 5ක් අහිමි වෙලා.. ව්‍යාපාරිකයෝ පාරට වැටිල.
කඩ කුලී , බැංකු ණය , සේවක වැටුප් ගෙවීමට බැරිව අසරණ තත්වයට වැටිල.. මේ කර්මාන්තයට සම්බන්ධ රැකියා ලාභීන් අන්ත අසරණ වෙලා.. කර්මාන්ත ඇමති කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ මේ වෙනකන්.. රජය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ...