මචන් මන් ගව තියෙන්නේ ksp130 2015 කක්. ඩේලි යුස් කරනවා.
මචන් උබ N 16 එක පැදලා Vitz එක පදිද්දී උබට පිකප් එක මදි වගේ දැනෙනවා සුවර් තමා.
එන්ජිම ටිකක් සද්දයි මචන් රේස් වෙනව්කොට එන්ජිමකෑගහනවා එක හොදට දැනෙනවා .(එන්ජින් ස්ටාර්ට් එකේ එහෙම පට්ට සද්දයි )
මචන් 30 ගණන් ප්රයිස් රේන්ජ් එකට ගනින් 2015 -...