මං අන්තර් ජංජාලයේ කරක් ගහද්දි තමයි මේක දැක්කේ මේක සුපිරි සයිට් එකක් තමන් කැමති විදියට E-mail එකක් හදා ගන්න පුළුවන්. දැන් ඉතින් ඕන තරම් ෆ්‍රී e mail සේවා
සපයන ආයතන තියනවනේ. ඒවා නම් වශයෙන් කිව්වොත්
GOOGLE ආයතනය (GMAIL)
YAHOO ආයතනය (YMAIL)
MICROSOFT ආයතනය (HOTMAIL)
[*තව ගොඩක් ඇති ඒවා කියන්න ගියොත්...