මං අන්තර් ජංජාලයේ කරක් ගහද්දි තමයි මේක දැක්කේ මේක සුපිරි සයිට් එකක් තමන් කැමති විදියට E-mail එකක් හදා ගන්න පුළුවන්. දැන් ඉතින් ඕන තරම් ෆ්‍රී e mail සේවා
සපයන ආයතන තියනවනේ. ඒවා නම් වශයෙන් කිව්වොත්
GOOGLE ආයතනය (GMAIL)
YAHOO ආයතනය (YMAIL)
MICROSOFT ආයතනය (HOTMAIL)
[*තව ගොඩක් ඇති ඒවා කියන්න ගියොත් හෙට තමා මේක ඉවර කරන්න වෙන්නේ]
ඉතින් මේ විදිහට mail හැදුවට @ සලකුණෙන් පස්සේ තියන කොටස අපට වෙනස් කරන්න බෑනේ.
(පුළුවන් උනත් වැඩිය තෝරාගන්න නෑ එකක් හෝ දෙකක් තමා තියෙන්නේ)
මේ වගේ
- [email protected](google)
- [email protected](yahoo)
- [email protected](maicrosoft)
දැන් තේරෙන්න ඇතිනේ. ඔයාලට මේ site එකට ගියාම ඔය වගේ එකම නමට කොටු වෙලා ඉන්න ඕන නෑ. මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්.
TFS