1. crazylove69

    අපට නොපෙනෙන ලෝකය

    අපට නොපෙනෙන ලෝකය බොක්කල උබල ගාව අපට නොපෙනෙන ලෝකය 1 සහ 2 ගන්න තියද PDF හරි කමක් නෑ .. කඩෙන් ගන්නවා නං කොහෙද තියෙන්නේ? ගාන කොහොමද දන්නවද....:dull::dull:
  2. crazylove69

    හොල්මන් ගැන

    මචං උබල විශ්වාස කරනවද පෙරේතයෝ,බුතයෝ ගැන... මන් නං බය නෑ මොකද හිත දුර්වල නං තමයි බය කියන දේ දැනෙන්නේ:no:..මන් පොතක් කියෙවුව ඒ පොත කියෙවුවම නං බය හිතුන ටිකක් වගේ ඒ පොත මගේ අතින් හිතාගන්න බැරි විදියට නැතිඋනා:no:..හෙවුවා හම්බුනේම නෑ..එක වෙනමම කතාවක:oo:..මන් පොතේ නම කියනන් බලල තියනව නං කියපන්...
  3. crazylove69

    හොදම fims

    මචං උබල බලපු සුපිරිම ෆිල්ම්ස් මොනවද ..හිතට වදින..සුපිරිම films .:D tamil / හින්දි / තෙලිගු /english / සුපිර්ම ඒවා ටිකක් කියන යමු බලන්න..:lol:
  4. crazylove69

    Free Firewall එකක්..

    මචන්ලා ගොඩක් අය නොදන්න දෙයක් තමයි කියන්න යන්නේ.. මේක වැදාගත් network fild එකේ ඉන්න යට තාමයි ගොඩාක් :) මේක free firewall එකක්(එහෙම කිවුවට ගොඩක් වැඩ කර ගන්න පලුවන් server OS එකක් )මේකේ නම ClearOS.. මේක ගොඩක් ලේසියි config කර ගන්න..ඒ වගේම youtube ,facebook,වගේම තව ගොඩක් sites block කරන්න...
  5. crazylove69

    Fiver දන්නා අය

    Fiver දන්න කියන එහෙම ඉන්න ව නං මුල ඉදන් ගොඩ යන්න විදිය කියනවද.. ;) ලින්ක් එහෙම තියනන දාන්න ..;)

    No contents