මචන්ලා ගොඩක් අය නොදන්න දෙයක් තමයි කියන්න යන්නේ..
මේක වැදාගත් network fild එකේ ඉන්න යට තාමයි ගොඩාක්
මේක free firewall එකක්(එහෙම කිවුවට ගොඩක් වැඩ කර ගන්න පලුවන් server OS
එකක් )මේකේ නම ClearOS..
මේක ගොඩක් ලේසියි config කර ගන්න..ඒ වගේම youtube ,facebook,වගේම තව ගොඩක් sites block කරන්න ගොඩක් ලේසියි.
MAC address බයින් කරල වගේම IP range එකක් use කරල උනත් මේකන් ලෙසියන්ම site block කර ගන්න පුළුවන් .
free දෙන PFsense ගැන දන්න අය දන්නවා ඇති කොයිතරන් අමාරුද කියල sites block කරන්න කියල..
මං දන්නා තරමින් කියල දෙන්න ලගදීම youtube චැනල් එකක් open කරනවා එතකොට වැඩිවිස්තර කියල දෙන්නං(ClearOS,PFsense) ..
දැනට ඔයාල Download කරලා පලුවන් ටික කරලා ඇත ගාල බලන්න.
මෙන්න link එක -ClearOS 7, Community Edition
එක ගන්න - https://www.clearos.com/products/purchase/clearos-downloads:cool::cool: