කොටු 5ක් පැන්නා
ඔන්න මම පස්වෙනි කොටුවත් එහෙනම් පැන්නා..:)එලකිරි එකේ ගොඩක් අය ඉන්නවා ත්‍රේඩ් බලලා යනවා විතරයි...:angry:එකක් වත් නැ බැනලවත් comment එකක් දානවනම් ඒක ලොකු හයියක්:yes:සමහර කට්ටියට කොටු එකොලහම තිබ්බත් වෙන එකෙක්ට රෙප් එකක් දෙන්න තරම් හොද මානසිකත්වයක් නැ..:(කොහොම උනත් මට මෙච්චර දුරක්...