කොටු 5ක් පැන්නා

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කොටු 5ක් පැන්නා

    ඔන්න මම පස්වෙනි කොටුවත් එහෙනම් පැන්නා..:)එලකිරි එකේ ගොඩක් අය ඉන්නවා ත්‍රේඩ් බලලා යනවා විතරයි...:angry:එකක් වත් නැ බැනලවත් comment එකක් දානවනම් ඒක ලොකු හයියක්:yes:සමහර කට්ටියට කොටු එකොලහම තිබ්බත් වෙන එකෙක්ට රෙප් එකක් දෙන්න තරම් හොද මානසිකත්වයක් නැ..:(කොහොම උනත් මට මෙච්චර දුරක් ඒමට සහයොගය නොමදව ලබා දුන් සැමට මාගේ ස්තුතිය පුදකරනවා:)

    vzdgdi.jpg

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඔය කතාව මටනම් වලංගු නෑ මචන්,මම ත්රේඩ් එකක් බැලුවොත්නම් ,කමෙන්ට් එකක් ගොඩක් වෙලාවට දාල තමා යන්නේ ,රෙප් තියාගෙන මොනවා කරන්නද ඒවත් ඔය ගොඩක් ත්රේඩ් වලදී දීල තමා යන්නේ ,ත්රේඩ් දන්නා එපා වෙනවා තමා කමෙන්ට් එකක් වත් නැති උනාම ,ඔහොම තමා ඉතින් මේකේ හැටි ,සුබ පැතුම් මචන් :) +6
     
    • Like
    Reactions: su1993

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඔය කතාව මටනම් වලංගු නෑ මචන්,මම ත්රේඩ් එකක් බැලුවොත්නම් ,කමෙන්ට් එකක් ගොඩක් වෙලාවට දාල තමා යන්නේ ,රෙප් තියාගෙන මොනවා කරන්නද ඒවත් ඔය ගොඩක් ත්රේඩ් වලදී දීල තමා යන්නේ ,ත්රේඩ් දන්නා එපා වෙනවා තමා කමෙන්ට් එකක් වත් නැති උනාම ,ඔහොම තමා ඉතින් මේකේ හැටි ,සුබ පැතුම් මචන් :) +6

    ඔව් බන්...:yes:ත්‍රේඩ් එකක් දාලා හැම එකාම නිකන් බලලා යද්දි එපාම වෙනව මචන්...:angry:ස්තුත්යි සහො රෙප් දෙන්න බැලු...:(රෙප් ලැබුනු ගමන් return rep+දෙනවා:)