ඔයගොල්ලොත් මෙහෙමද?
මචං මට ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මේවගේ දෙයක් තියනවා. ඔන්න 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවෙ ලෝක වෙල්ලඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරක් එල්ල වෙනවා නේ?ද මට එතකොට මාර ආතල් එකක් ආවා. ඊට පස්සෙ ඔය ප්ලේන් 1ක් එහෙම කඩන් වැටුනම , නැවක් ගිලුනම ,ගොඩනැගිල්ලක් කඩන් වැටුනම, සුනාමියක් ආවම...