1. T

    Computer Certificate Help

    මචන්ලා මට ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. මේකයි සීන් එක. මට ජොබ් එකේ interview එකකට පිළිගත් ආයතනයක MS Office සහතිකයක් ඕන වෙලා තියනවා. මම Office course එක කරලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ඒ කරපු institute එක දැන් ඇත්තෙත් නෑ. ඒක නිසා ඒ සහතිකෙන් දැන් ඇති වැඩක් නැ. ඔයාලා දන්නා පිළිගත් ආයතනයක් තියනවද...

    No contents