1. T

    Phone Help (Used or Refurbished)

    එකම මිලට තියන 1. Used 2. Manufacture Refurbished ඇපල් අයිෆෝන් දෙකක් අතරින් වඩාත් හොද එක මොකක්ද යාළුවනේ?
  2. T

    Phone Help- Rs 30000

    යාළුවනේ, Rs 30000 ට අඩු කැමරා හා බැටරි හොද ෆෝන් එක මොකක්ද ? මෙරට/පිටරට /චීන රට ඕන එකක් කියන්න බලන්න. ලාවට Bump එකකුත් දාගෙන යමු. :cool:
  3. T

    Book Printing Help

    යාලුවනේ, අපි සිංහලෙන් ලියපු පොතක් (විද්‍යා විෂය ගැන ) Print කරලා බෙදා හැරීම දක්වා වූ පියවර ගැන විස්තර දන්නවා නම් ඒ ගැන කියන්න පුලුවන්ද? එකේදී සෝදුපත් බැලීම/ අක්ෂර වින්‍යාස, ව්‍යාකරණ වැරදි සකසල, Print කරන්නේ කොහොමද? ඒ වැඩ සාදාරණ මිලකට කරගන්න පුළුවන් කොහෙන්ද ? උසස් ප්‍රමිතියේ මුද්‍රණයක් කරගන්නේ...
  4. T

    Coral Draw or Illustrator

    මචන්ලා මම Professional Graphic Designer කෙනෙක් නෙමෙයි. මට පොඩි පොඩි Graphic වැඩ වලට vector graphic ඕන වෙනවා. ඒක නිසා ඉගන ගන්න ලේසි, ඒ වගේම වඩා වටින්නේ Coral Draw ද Illustrator ද කියල කියන්න පුලුවන්ද?
  5. T

    Wagon R Hybrid Manual Help

    යාලුවනේ, කාගේ හරි ලග තියනවද Wagon R Hybrid Manual (English) එක?
  6. T

    බුදු පිළිම

    යාලුවනේ, මට මෙන්න මේ වගේ බුදු පිළිමයක් අවශ්‍ය වෙලා තියනවා. අඩි 3.5ක විතර ලස්සන බුදු පිළිමයක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (Colombo/Galle/Matara)? ඔයාල දන්නා ස්ථාන තියනවා නම් කියන්න. ලී නැතුව, ග්‍රැනයිට් / සිමෙන්ති වගේ materialඑකකින් හදපුව තමයි ඕන. දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු.
  7. T

    Furniture Showrooms

    මචන්ලා කොලබ අවට හොද Furniture බඩු (Home)ගන්න පුළුවන් Showrooms මොනවද තියෙන්නේ? (Singer, Damro හැර). දන්නේ නැත්නම් bump වත් දාමු. Rep+:cool:
  8. T

    Grass (තණකොළ පිඩලි/ඇට)

    Grass (තණකොළ පිඩලි/ඇට) මචන්ලා කැලණිය /කඩවත /කිරිබත්ගොඩ හරියෙන් තණකොළ ඇට හරි / තණකොළ පිඩලි හරි ගන්න පුළුවන් තැනක් එහෙම තියනවාද ? දන්නේ නැත්නම් BUMP එකක්වත් දෙන්න යාළුවොනේ.
  9. T

    සෝෆා (SOFA HELP)

    මචන්ලා අපේ අවශ්‍යතාව අනුව, අපි කැමති විදියට, කියලා සෝෆා හදව ගන්න පුළුවන් තැන් මොනවාද ? දන්නේ නැත්නම් BUMP එකක් වත් දාගෙන යමු හොඳේ .
  10. T

    ඇන්ටනා HELP

    මචන්ලා මම අලුත් ඇන්ටනාවක් (අර ගීකෝ කියන එක ) ගෙනල්ල දැන් මාසයක් විතර වෙනවා. දැන් හරියට එකේන් tv පෙන්නේ නෑ. ඇන්ටනාව උස්සගෙන ගේ වටේ ගිහින් යම් කිසි තැනක හයි කරලා කරකැවූවොත් ඔන්න එදාට tv බලන්න පුළුවන්. නමුත් ඊට පසුවදා ආයෙත් උස්සගෙන යන්න වෙනවා. සමහර විට වහින වේලාවල් වලටත් හරියනවා. මොකක්ද බන් සීන් මේ...
  11. T

    Ink Help

    මචන්ලා කව්රුවත් දන්නවද අර යෝගට් කෝප්ප, බීම බෝතල්, බල්බ් වල එහෙම නිෂ්පාදිත දිනය/ මිල වගේ දේවල් ගහන්න ගන්න තීන්ත වර්ගයේ නම ? ඒවා කොහෙන්ද ගන්න පුළුවන් ? දන්නේ නැත්නම් එකක් Bump 1k වත් දාමු හොදේ . :D
  12. T

    තණකොළ Help

    මචන්ලා ගෙවල් වල මිදුලේ වවන තණකොළ ඇට, මාළු ටැංකි වල වවන ගස් දියත උයනෙන් ගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් ඒවා ගන්න පුළුවන් වෙන කොහෙන්ද ? දන්නේ නැත්නම් bump එකක් වත් දාමු හොඳේ.
  13. T

    Fire Fox Help

    Machanla Moxilla fire fox eken enakota "This Connection is Untrusted" kiyala msg ekak enawa. ita passe site walata yanna baa. mekata mokada karanne?
  14. T

    English Help

    අනේ මචන්ලා මෙන්න මේ සන්ක්යා දෙක English වලින් ලියලා දෙනවද ? දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන යමු. 1. 6.72×109 (දහයේ නමවන බලය ) 2. 7.51×10−9
  15. T

    මේ වගේ පින්තූර අදින්නෙ කොහොමද?

    මේ වගේ පින්තූර අදින්නෙ කොහොමද? මචන්ලා මෙන්න මේ වගේ pictures අදින්නේ කොහොමද? මේ වැඩේට පාවිච්චි කරන software මොනවද? දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන යමු නේද .
  16. T

    ජලජ පැළෑටි (Aquatic Plants)

    මචන්ලා මාළු ටැංකි වල සිටවන විවිධ පැළෑටි වර්ග (live aquatic plants) (මගේ මාළු ටැංකියේ සිටවීමට) මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (කොළබ, මාතර, ගාල්ල අවටින්). දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන යමු.
  17. T

    Hotel Help

    දන්නා අය පොඩ්ඩක් කියනවද Hilton Hotel & Hilton Colombo Residence (මේකෙත් weddings එහෙම තියෙනවා) කියන්නේ හොටෙල් දෙකක්ද එහෙම නැත්නම් එකම Hotel එකේම කොටසක් ද ? මේ දෙක තියෙන්නේ නම් තැන් දෙකක.දන්නේ නැත්නම් Bump එකක් වත් දාමු.
  18. T

    Help for adding photos

    අනේ කව්රු හරි කෙනෙක් thread එකකට photos දාන හැටි, videos දාන හැටි කියලා දෙනවද ? තව දෙයක්, මගේ නම ලගින් රතු පාට කොටුවක් තියෙන්නේ මොකද? මම new member කෙනෙක් නිසාද ?
  19. T

    Phone (Vietnam Version)

    මචන්ලා අර වියට්නාම් version කියලා පිටකොටුවේ Rs 10000- 16000 දක්වා ගණන් වලට විකුනන්න තියන Apple I 5S, 6, Samsung S4, S5 ෆෝන් ගැන ඔයාලගේ අදහස් මොනාද ? මේවා පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්න බලන්න විස්තර එහෙම. ඒවාට service warranty එකකුත් දෙනවලු.:confused:
  20. T

    Copy Letters in a Web Site (Help)

    මචන්ලා මෙන්න මේ web site එකේ තියන අකුරු copy කරලා MS Word doc එකකට ගන්නේ කොහොමද ? දන්නේ නැත්නම් help එකක් විදියට bump එකක් දාගෙන යමු හොදේ. ස්තුතියි ! http://www.lakbimajobs.com/oct/oct03_02.html එහෙම නැත්නම් ගැසට් එකේ පලවන job application (සමහර application, book shopවලට එන්නේ නෑ) ගන්න ක්‍රමයක්...

    No contents