මේ දවස් වල FD වල සල්ලි දාල වැඩක් නැ කියනවා නේද?
peoples bank එකේ FD rates දාල තියෙන්නේ මේ විදිහට. මේකේ තියෙන එක මට තේරෙන්නේ නැහැ. රුපියල් ලක්ෂයක් මාස 12 කට දැම්මොත් අවුරුද්ද අවසානේ පොලිය කීයක් ලැබෙනවද?
රුපියල් ලක්ෂයක් FD දාල සල්ලි ගන්නෙත් නැතුව පොලිය ගන්නෙත් නැතුව අවුරුදු 20 ක් අලුත් කර කර...