මේ දවස් වල FD වල සල්ලි දාල වැඩක් නැ කියනවා නේද?
peoples bank එකේ FD rates දාල තියෙන්නේ මේ විදිහට. මේකේ තියෙන එක මට තේරෙන්නේ නැහැ. රුපියල් ලක්ෂයක් මාස 12 කට දැම්මොත් අවුරුද්ද අවසානේ පොලිය කීයක් ලැබෙනවද?
රුපියල් ලක්ෂයක් FD දාල සල්ලි ගන්නෙත් නැතුව පොලිය ගන්නෙත් නැතුව අවුරුදු 20 ක් අලුත් කර කර හිටියොත් අවුරුදු 20 කට පස්සේ මාසෙකට පොලිය කීයක් විතර ගන්න පුළුවන් වෙයිද?
මහන්සි බලන්නේ නැතුව පොඩ්ඩක් ගාන හදල කියහන් කොල්ලෝ. මට ඔය accounts මොකවත්ම තේරෙන්නේ නෑ.

Last edited: