1. M

    තාම පරන තීරනේමද? - Poll

    කලින් දුන්නෙත් ජෝකර්ට.....මේපාර දෙන්නෙත් ජෝකර්ට😎😎😎😎😋😋😋😋
  2. M

    අදත් හෙටත් අනිද්දාත් ඉන් පසුවත් ජනාධිපති රනිල් 😌

    @IndrajithGamage මූ ගූවලේ බැහැලා බාලිදියෙන් ගූ නාන පොන්නයෙක්නෙ😁😁😁
  3. M

    AKD on සටන

    සජිත්/අනුර/රනිල් මුහුනට මුහුන විවාදයක් තිබ්බොත් කොහොමද ආතල් එක....🤣🤣🤣🤣අපේ කරුමෙට එහෙම ආතල් එකක් ගන්න ලැබෙන්නෙ නෑනෙ 😥😥😥
  4. M

    මෙන්න රනිල් නාලා... මැතිවරණ කොමිසමෙන් නඩු දාලා

    එනපොට හොද නෑ...ආපහු බටලන්දක් පටන්ගමු රනිල් සීයේ😋😋😋😋
  5. M

    මාලිමාවට විරුද්දව ඇයි මේ තරම් thread දාගෙන නටන්නේ ඇයි

    මටනම් අනුරයගේ ලපේ සෙට් නෑ මචන්🥴🥴🥴
  6. M

    ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

    ජෙප්පො නෙවෙයිද?😥😥😥
  7. M

    රනිල් කොරවෙන බැදුම්කර ප්‍රශ්න...

    බැදුම්කර වැඩක් නෑ.....අපිට ඕවා මතකත් නෑ.... හිල්ටන් ටෙලිකොම් වගේ ලාභලබන රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට ඩොලර් වලට විකුණුවම කුස්සියට තියෙන මුදල් සක්තිමත් වෙනවා....රනිල් සීයම තමා අපිකිව්වෙ.....කොහොම මොලයක්ද😎😎😎😎😎😍
  8. M

    බැදුම්කර_මගඩිය

    මේ වගේ පරණ ත්‍රෙඩ් උඩට ගන්න එපා ප්ලීස්😥😥😥😥
  9. M

    කිරියේ චන්දෙ කාටද බලමු

    කෝ සීල රතන...🤔🤔🤔කිරියේ බහුතරය සීල රතනට😍😍😍
  10. M

    අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

    අඩෙ අඩේ....ලපය නිකන්ම වයිරල් වෙනවා🤣🤣🤣
  11. M

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    රශියන් වෝර් වීඩියෝස් බලන්න පුලුවන් ‍reddit groups ටිකක් දාපල්ලකො
  12. M

    මෙවර ජනාධිපතිවරණයේ දී අතිශය තීරණාත්මක දෙවැනි මනාපය! ❌✔️

    අනුර 53.76% යි...දෙවැනි මනාප ඕනෙ නෑ....😁😁😁😁😁
  13. M

    ගෝතමාලාව ඔලිම්පික් රන් පදක්ක්මක් දිනලා !

    මොලේ තියෙන දාහක් හිටියත් ඇති රටකට🤣🤣🤣🤣
  14. M

    දිස්ත්‍රික්ක ගෙස් කරමු ( තෑගි සහිතයි)

    චන්ද ටික ටික තියෙන උතුරු නැගෙනහිර ආසන දිනුවට වැඩක් නෑ.....මුලු රටම තනි ආසනයක් විදියට ගනන් ගන්නෙ.....

    No contents