ඉතිං එක තමයි උබට රනිල් වැඩ්ඩ වගේ පෙනුනට ලංකාවෙ අනික් මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ.
වැඩ්ඩො ටික තමයි මේ රටේ මිනිස්සු IMF එකෙන් දෙන ඒවා ඉහ මුදුනින් පිලි අරගෙන කොච්චර tax වැඩි කරත් කටයි පුකයි වහගෙන ගෙවපු and බසිලයි කබ්රාලයි පුකේ අරිනකොට උත්ගොෂණ කරල එලෝලා දාපු. රනිල වැඩර් නිසාද බන් ජීවිතේට ජානාධිපති වාරණයක් දිනාගන්න බැරුව රීල රීල පින් ජානාධිපති පට්ටමක් අරන්. පක්ෂේත් දෙකට කඩල සජියව නන්නත්තාර කරලා nuke කරලා ගෙදර යන්න හදන්නෙ ? අවුරුදු පනහක් විතර කාලකන්නි එක්ක deal දදා රට බංකොලොත් කරපු එකා උබට වැඩර් කෙනෙක් වගේ පෙන්න නම් උගෙන් හෙන කුට්ටියක් එන්න ඕන. මට නම් මොකෙක් ආවත් කිසිම වාසියක් නෑ.
රනිල වැඩ්ඩා නිසා නේන්නම් උඹලගේ අනුරත් රනිල්ගේ අැඟේ ඵල්ලිලා හිටියේ 2010
මොකටද හිත රිදුනේ.
ජෙප්පෙක් කිව්වට..උඹ ජෙප්පෙක්නේ
------ Post added on Aug 21, 2024 at 7:21 PM
