1. intelcorei8

    ~මගේ ඩිසයින් එක~

    ~මගේ ඩිසයින් එක~ මේක ඇන්දේ ෆීලාන්සර් ජොබකට ඉලස්ට්‍රේටර් තමා ඔක්කොටම පාවිච්චි කරේ...හැබැයි ෆොටෝ එකක් යට ලේයර් එකේ තියාගෙන...හොඳද බලපල්ලා....හොඳනම් සලකපල්ලා......:cool::cool: මෙකට ලයිවු ට්‍රේස් කියන ඔප්ෂන් එක පාවිච්චි කලේ නෑ...පෙන් ටූල් එකයි බ්‍රෂ් ටිකකුයි තමා යූස් කරේ...
  2. intelcorei8

    හෙල්ප් මචන්ලා...

    හෙල්ප් මචන්ලා... මට දන්න බුවෙක් කියනවද බන් ත්‍රේඩ් එකක හෙඩින් එකකට/ටයිටල් එකකට කොහොමද අකුරු ලොකු කරලා බෝල්ඩ් කරලා ලස්සන ලස්සන මෝස්තර දාලා පෝස්ට් කරන්නේ කියලා.....:rofl::rofl::cool::cool:
  3. intelcorei8

    අන්තිමට ඉතුරුවෙච්චි දේ....

    අන්තිමට ඉතුරුවෙච්චි දේ.... මචන්ලා සතුටු වෙයල්ලා.................:sorry::sorry::sorry::frown::frown::frown::growl::growl: අන්තිමට ඉතුරු උනේ අර වෙසිගේ පුතා රුපියල් 4කින් වැඩිකරපු ඩීසල් විතරයි....:growl::growl::growl::growl::baffled::baffled::baffled::(:(
  4. intelcorei8

    අන්තර් ජාලේ වේගේ මනින්න......කියාපු බඩුව

    අන්තර් ජාලේ වේගේ මනින්න......කියාපු බඩුව මචන්ලා මම දැන් කියන්න යන සොෆ්ට්වෙයා කෑල්ල කට්ටියටම ගොඩක් වැදගත් වෙයි...NET SPEED MONITOR දන්න අයත් ඇති..මේක නෙට් එකේ අප් ඩවුන් ස්පීඩ් ටාස්ක් බාර් එකේ පෙන්නන සොෆ්ට්වෙයා එකක්... මේක ඕපන් සෝස් නිසා කිසි කචල් එකකුත් නෑ...:lol::lol::lol: මේකෙන් මාසේ,දවසේ බාපු...
  5. intelcorei8

    හොඳ කොලිටි ෆිල්ම් ටොරන්ට්.....

    හොඳ කොලිටි ෆිල්ම් ටොරන්ට්..... මචන්ලා මේ මගේ පලවෙනි පෝසට් එක මයේ හිතේ.... මේක දන්න කස්ටියත් ඇති...නොදන්න උනුත් ඇති...නොදන්න උන්ට මේක ගොඩක් වැදගත් වෙයි.... අපි හැමෝම අන්තර් ජංජංලෙන් ෆිල්ම් බානවනේ...සමහරවෙලාවට බාලා බලද්දි කොලිටිය කුජීතයි...:sorry::sorry::no::no: වැඩේ වෙලා ඇති අය දන්නවා ඇතිනේ...

    No contents