1. P

    චයිනීස් ටයිම් බෝම්බ 🚗💥

    eka masking word ekak , bastiyata kiyana eka wenuwata coded word ekak kiyala lanakwe ewun haali liyayi..
  2. P

    රජෙයේ බැංකුවක manager කෙනෙක්ට එරෙහිව අපිට ගන්න පුළුවන් පියවර මොනවද?

    Un denna ekathu wela ubata wadey deela thiyenne machan. eka therum ganin. ochchara freda nam ube bill eke cost eka ugen illala ubata denna ona poliyakuth ekka. ehema une nane.
  3. P

    "හෙල්මට් එකෙන් ගැහුවෙ තාත්තා කවුද කියල අහපු නිසා අ‍ාව හදිස්සි කෝපයට" 🤣🤣🤣

    kshanika kope kiyana eka awama react karana widi wenas bro. specially oya wage age eke ewun. matured weddi adu wenna puluwan. bt, teen age hot tempered . so, it is a possibility. habayi passe dawasaka therunama pasu thawili wenawa. its nature. kiyala thiyena deta adaalawa yako reply karla...
  4. P

    මාර්ග නීති ඔස්තාර්ලා පොඩ්ඩක් එන්න බලන්න

    රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න - Yanna puluwan, police hitiyoth liyanna puluwan. රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න. - Yanna puluwan, police hitiyoth liyanna puluwan.
  5. P

    AI විඩියෝ

    kling
  6. P

    🔴 ගෑස් හිඟයක් අත ළඟ.. ගෑස් රැස් කරගන්න සිංහලු!

    Kahapaata 12.5 kg eka na/ unge hotline 1345 call kara. dawas dekak wage yayilu stock enna. enakan sure na habayi. nilpaata eka thiyenawa.
  7. P

    නැවක් ගන්ඩ ඕනේ

    Air Bag Thiyenawad ? Alloy wheel da ? 4wheel or two wheel ? Exchange ok da ?
  8. P

    පිහිය මුවහත් කිරීම

    Kammalakata deepan, supiriyata muwath karala denwa, rupiyal 200k wage gani eka pihiyakata.
  9. P

    ඉඩමක් මිලදී ගන්න help!

    bank loan ekak daapan idamata,. bankuwa check karayi.
  10. P

    Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

    Air Filter Ekata 2T oil paket dekak daala, hulan allala eelaga paara test ekata daahan.
  11. P

    බැංකුවක්

    Cargills Bankuwe Dapan .... Samurdi bankuwath hoda...
  12. P

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    bus company ekak daammanam hari bn, private ewunta bus aran daala profit sharing widihata ... buswalata invest karanna capital ekath hadenawa nikamma.

    No contents