eka masking word ekak , bastiyata kiyana eka wenuwata coded word ekak kiyala lanakwe ewun haali liyayi..fuel tank kiyanawath ahuna habai
fuel tank kiyanawath ahuna habai
Used car sale ekak karanawada?![]()
මම හිතුව Huawei වලට ඇද්ද වගේ ලෙඩක් චයිනීස් EV වලටත් අදින්න යන්නෙ කියල. US කියන්න බැරි නෑ චීන්නු EV වලට බැටරි පුපුරන එවල චීනෙට ඕන වෙලාවට පුපුරවන්න කියලා. අර හමාස් උන්ගෙ ෆෝන් පිපිරුවේ ඉස්‍රායල් කාරයෝ ඒ වගේ.මේක මේ fuel tank එකක්නෙ පුපුරල තියෙන්නෙ.
![]()