1. K

    Suzuki Swift

    Thanks Thor2014! :) Anyone does have an idea about the fuel consumption?
  2. K

    Suzuki Swift

    මම කාර් සබ්ජෙක්ට් එකට අලුත්. ලඟදි කාර් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. suzuki swift ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. 1. ජපන් ස්විෆ්ට් එකයි, ඉන්දියන් ස්විෆ්ට් එකයි වෙන්කරලා අඳුනන්නේ කොහොමද? 2. 2002, 2004 වගේ මොඩල් වල fuel consumption එක කොහොමද (ජපන්, ඉන්දියන් මොඩෙල් වල...
  3. K

    ifo++first ever ICT/CS exhibition

    ela ela..... sira wadak... apith enawaaaaaa :D:D:D
  4. K

    Obama met Rajapaksha by Photo Shop ! See da real pic...

    පට්ට "මෝඩ" පෝස්ට් එකක්... මහින්දට බනින්න ඕනේ උනාම කබරගොයත් තලගොයා කරගෙන... හික්ස් (හැබයි මම මහින්ද ෆෑන් කෙනෙක් නෙවෙයි ) මේ දෙක ෆොටෝ දෙකක්. ඔබාමගේ ඇඳුම් වල රැලි වෙනස්, මිසිස් ඔබාමගේ අත්දෙක තියෙන විදිය වෙනස්, සායේ රැලි වෙනස්, තව හිටගෙන ඉන්න විදිය වෙනස්... අනික ෆොටෝස් දෙකේ කොඩි වලට සාපේක්ශව කට්ටිය...
  5. K

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

    ඒ වගේ වීරකම් කරන මුන්, ගෑනු පිරිමි දෙකටම අයිති නැති ජාතියක්
  6. K

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

    hamadama kata wahagena hitiyama thamai okun lokui kiyala hithaganne... :growl: apita one mun mahalokuwata yukthiya, saadaaranaya gana kiwwata munge aththa ththwe mokakda kiyala pennana habai ehema kiyala nikan idalath baa.... un colombo awoth ara widiyatama aaganthuka sathkaara karana eka ape...
  7. K

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

    ඔය පාදඩ හැත්ත නිසා තමයි ලංකාවේ කැම්පස් වලින් ගන්න දෙයක් නැතිවෙලා තියෙන්නේ.... කාලකන්නි....
  8. K

    දේශපාලන අතකොළු බවට පත්ව සක්කිළි වැඩ කරන න&#350

    This is really disgusting. Some bastards who pretends them selves as student representators (of the "Anthare") had done something which reveal their true identity. Everyone can now see what is the true behavior of those "brothers" who were totally gone blind (and mad with their political...

    No contents