මාත් වාහනයක් හොයනවා මේ දවස් වල, මගේ requirement ටිකත් මේ වගේම තමයි. හැබැයි වැඩිය කවුරුත් ළඟ නැති එකක් වෙන්න ඕනේ කියලා restriction එකක් නෑ. කාර් එකක් තමා බලන්නේ ජීප්, ඩබල් කැබ් ගැන ආසාවක් නෑ.
දැනට අහපු දැකපු දේවල් වල විදියට නම් මෙන්න මේවත් ඔය රේන්ජ් එකට හරියනවා (ලක්ෂ 20, තෙල් 10ක් විතර වැඩ කරන...