Hi යාලුවනේ. දැන් ඉතින් Valentine එකත් ළඟ ළඟම එන නිසා අපෙ කොල්ලො ගොඩ දෙනෙක් ට එන ලොකු ප්රශ්ණයක් තමා කෙල්ලට මොනවද අරන් දෙන්නෙ කියලා ;)
කිරියෙත් මම ගොඩාක් Threads දැකල තියෙනව හැමදාම මේ ගැන කවුරු හරි අහලා. ඉතින් ඒක නිසාම තමයි මම මේ Thread එක ලියන්න හිතුවේ :)
මේ ළඟදි මගෙ wife ගේ B'day එක තිබුනා...