යුනි කාලෙ නෙමේ වැඩට යනකොට.
මු උදේ 6ට විතර alarm එක තියනව. මූ නෙමේ ඇහැරෙන්නෙ. phone එක ඇදෙන් වැටිල බිමට බිම, එලාම් එක වදිනව මූ බුදි. 6.15ට වගේ මුගෙ කෙල්ල කතා කරනව මූව ඇහැරවන්න. මූට තිබුනෙHTC Desire 10 එකක්, ඒ රෙද්දේ එලාම් එකයි, Viber කෝල් එකයි දෙකම එකට වැඩ කරන්න පුලුවන්. කෙල්ල කතා කරන viber එකයි...