රූම් ෂෙයා කරගනිද්දි

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    රූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.

    සරත් වීරසේකර ද උබේ රූම් මේට්? 😆😆

    මම හිටපු බෝඩිමක එකෙක් හිටිය 8.30 වෙනකොට නිදාගෙන උදේ 3.30 පාඩම් කරන්න කියල alarm එක තියනව.. 3.30 alarm එක වැදුනට ඌට ඇහැරෙන්නේ නෑ.. ඌට ඇහැරුනු දවසටත් light දාගෙන අයෙත් නිදි... 12ට විතර නිදාගන්න මම හැමදාම උගේ alarm එකක ඇහැරෙනවා

    ඒ මං වගේ එකෙක්. හැබැයි මං නෙවෙයි. 😜
    ------ Post added on Jun 9, 2021 at 11:05 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මටත් හිටියා සුපිරිම රූමෙක්.පොර දකුණු පළාතේ.හැබැයි පැත්තෙ ගැට්ට කරේ තියන් හිටපු එකෙක් නෙවෙයි...මුලදි පොඩි ප්‍රස්නෙකට තිබ්බෙ උගේ භාෂා විලාසය විතරයි.ඒකත් පස්සෙ හරිගියා.කැම්පස් කාලෙන් අවුරුදු 3ක් ඌත් එක්කම හිටිය.පස්සෙ ඩිග්‍රිය ඉවර වෙලා අවුරුදු 3න් ඌ ගියා.කැම්පස් කාලෙයි,බෝඩිං ලයිෆ් එකයි නියමෙට වින්ද ඌත් එක්ක.ඊලඟට හිටපු එකා ඉස්කෝලෙ කාලෙ ඉඳන් හොඳට දන්න වෙන ඉස්කෝලෙක එකෙක්.ජොබක් සෙට් වෙලා ආව.ඌත් මරු.පට්ටම ආතල් කාලයක් ඒකනං.. :love: :love: :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මගෙත් එක්ක කැම්පස් කාලේ එකෙක් හිටියා. ඌ තමයි මට වැල බැලිල්ල බෝ කරපු ප්‍රධාන එකා. ඒ දවස්වල මොබයිල් ඉන්ටනෙට් නෑ. මේ යකා ලැප් එකට වැල පුරෝගන එන්නේ. හැමදාම රෑට එකක් දෙකක් බලලා හස්ත කර්මාන්තයේ යෙදෙන එක තමයි උගේ රාත්‍රී රාජකාරිය. මූ බලන්නෙත් හෙනට සව්න්ඩ් දාගන. ආ... ඌ.... ගාගන සද්දේ. ඉතිං කොහෙ හිත එක තැනකට අරන් නිදා ගන්ඩද.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    එතකොට උඹල කොහොම ද බන් ලැප් එකක් වගේ එකක් තියා ගන්නෙ?
    ෂැම්පු ඒව මේව අවුලක් නෑ. ෆෝන් ලැප් නම් වෙන උන් අවුස්සනවට කැමති නෑ. උඹල ෂර්ට් කලිසම් සපත්තු මේස් ජොක්කු එහෙම ෂෙයා කර ගන්නව ද?

    ඔය ශැම්පු,පර්ෆියුම් එහෙම නන් බේරගන්න බෑ...පොදු දේපල වගේ තමා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    එතකොට උඹල කොහොම ද බන් ලැප් එකක් වගේ එකක් තියා ගන්නෙ?
    ෂැම්පු ඒව මේව අවුලක් නෑ. ෆෝන් ලැප් නම් වෙන උන් අවුස්සනවට කැමති නෑ. උඹල ෂර්ට් කලිසම් සපත්තු මේස් ජොක්කු එහෙම ෂෙයා කර ගන්නව ද?
    ජොක්කු ෂෙයා කරන් std හදා ගන්න ද
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එතකොට උඹල කොහොම ද බන් ලැප් එකක් වගේ එකක් තියා ගන්නෙ?
    ෂැම්පු ඒව මේව අවුලක් නෑ. ෆෝන් ලැප් නම් වෙන උන් අවුස්සනවට කැමති නෑ. උඹල ෂර්ට් කලිසම් සපත්තු මේස් ජොක්කු එහෙම ෂෙයා කර ගන්නව ද?
    කැම්පස් කාලේ මට ලැප් එකක් නෑ. ඒ නිසා ඒ අව්ල නම් ආවෙ නෑ. ලැප් එක තිබුන එකා ඌ ළග ඉන්නකොට අනිත් එව්න්ට පාවිච්චි කරන්න දුන්නා.
    ෂැම්පු නෑ. හිස මුදුනේ ඉදලා දෙපතුල වෙනකල් අහුවෙන සබං කැටයක් ඉලුවා. සන්ලයිට්, ලයිෆ්බෝයි ප්‍රධානයි.
    ෆෝන් එක නම් කෝල් එකක් ගන්න හැරෙන්න ඔබ ඔබ ඉන්න වෙන උන්ට දුන්නෙ නෑ. මොකද මට කෙල්ල එවන මැසේජ් ඒකේ තිබුනා.
    ජොක්කු, මේස් නැතුව අනිත් හැම දේම ෂෙයා කර ගත්තා. අව්ලක් නෑ.
     
    • Like
    Reactions: fkguy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    එතකොට උඹල කොහොම ද බන් ලැප් එකක් වගේ එකක් තියා ගන්නෙ?
    ෂැම්පු ඒව මේව අවුලක් නෑ. ෆෝන් ලැප් නම් වෙන උන් අවුස්සනවට කැමති නෑ. උඹල ෂර්ට් කලිසම් සපත්තු මේස් ජොක්කු එහෙම ෂෙයා කර ගන්නව ද?
    ජොකා දෙන්නේ නෑ ඕයි ..හැබැයි එහා රූම් එකේ එකෙක් හිටියා ගම්බද පලාතකින් ආවේ.හැබැයි ආපු ගමන් සෙට් කරගත්තේ විශාඛ එකේ කෙල්ලෙක්.දැන් කොල්ලා පොශ් සීන් එකට බැහැලා ඉන්නේ.මූ අනුත් වුන්ට හොරෙන් කෙල්ල බලන්න යනකොට රූම් එකේ අනිත් වුන්ගේ සපත්තු,ටී ශර්ට් ඇදන් යනවා..තුවයත් උස්සගෙන ගිහින් තිබ්බා මූ නන්න යනකොට..එහෙම එකෙක් අපේ එකේ නන් හිටියේ නෑ.ලැප් එක නන් දෙනවා බන් ඉල්ලුවොත්.සමහරුන්ට ලැප් නැ එහෙම නිසා..ෆොන් එකත් වැඩකට ඉල්ලුවොත් දෙනවා.හැබැයි වැඩකටමද දෙන්නේ කියලා ශුවර් එකක් තුයෙන එකෙක්ට දියන්.එලාර්ම් එහම තියලා ටොපි සෙට් කරනවා.තව කැල්ලට මැසේජ් යවනවා😅 අනේ මන්දා ඉතිං පස්සේ කාලෙක කත කරන්න හරි තියෙන්නේ ඉතිං ඕවම තමයි..
     
    ආස හිතෙනව බන් එකතු වෙලා පිස්සු කෙලින්න උඹල කියන ඒව අහල 🤩 ඒ උණාට බයයි අවුල් එකෙක් සෙට් උණොත් කියල -_-
    ඔහොම ඉන්න ගමන් සෙට් එකතු වෙලා පාට් ටයිම් ජොබ්වලට එහෙම ගිහින් නැද්ද?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපි සෙට් එකක්ම කැම්පස් කාලෙ ගෙදරක්ම රෙන්ට් එකට අරන් හිටියෙ. හිටපු සෙට් එකේ එකාට එකා වෙනස් ඉතින්. එකෙක් හිටිය ඌ නාන්නෙ සතියට එක පාරක් වගේ. තව එකෙක් හිටිය කුණුහරපයක් ජීවිතේට නොකියපු. උට හයියෙන් පාරක් ගැහුවත් ඌ තෙරුවන් සරණයි කියල කියන්නෙ. තව හිටිය හැමදාම අනික් ඔක්කෝටම බැණ බැණ මුළු බෝඩිමම අතු ගාන එකෙක්. සමහර එවුන් ඉතින් ගානක් හොයාගන්න ටියුශන් එහෙම දුන්න කැම්පස් එක ළගපාත
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ආස හිතෙනව බන් එකතු වෙලා පිස්සු කෙලින්න උඹල කියන ඒව අහල 🤩 ඒ උණාට බයයි අවුල් එකෙක් සෙට් උණොත් කියල -_-
    ඔහොම ඉන්න ගමන් සෙට් එකතු වෙලා පාට් ටයිම් ජොබ්වලට එහෙම ගිහින් නැද්ද?
    Lede hnda weyi tica dwacac htyama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව.

    යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම නම් එසේ මෙසේ එකෙක් ට පනින්න බෑ.

    ලොකුම අවුල තිබ්බේ බොහොම කලාතුරකින් නයෙක් නයෙක් කියල දෙවනත් වෙන්න කෑ ගහල ඇද උඩ දුවනවා. පලවෙනි දවසේ මම හිතුවේ ඇත්තටම නයෙක්, කියලා දා ගෙන හෙවුවා. පස්සේ තමා තේරුනේ මු නින්දෙන් ඉන්නේ කියල. ඕක ගෙදර ඇවිත් කියල, අම්ම ගෙන් කුණු බැනුම්. ඕක එක්ක ඉන්න එපා. හදිසියෙවත් බෙල්ල මිරිකුවොත් කියල.

    හොදම වැඩේ කියන්නේ දැන් පොර හොදම රටක, ගුවන් යාන ප්‍රහාරක ඒකකයේ පරිගණක ප්‍රහාරක Anylist කෙනෙක්. ඒ කියන්නේ ප්‍රහාරයකට යනකොට මූ තමා control රූම් එකේ ඉදන් මෙහෙයවන්නේ. අදාල ප්‍රහාරක යානයේ හැකියාව අනුව කරන්න ඕන ඒවා නියමුවාට උපදෙස් දෙන්නේ.

    මට හිතා ගන්නවත් බෑ පොර කොහොමද එහෙම එකකට ගියේ කියල. පොරට හරියනම ජොබ් එක.

    Ado eka tamai pattama kathawa. Job ekath heenen una ekak wage hithenne.

    Kohomahari sudussata sudusu thana labila. 😀
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අපි සෙට් එකක්ම කැම්පස් කාලෙ ගෙදරක්ම රෙන්ට් එකට අරන් හිටියෙ. හිටපු සෙට් එකේ එකාට එකා වෙනස් ඉතින්. එකෙක් හිටිය ඌ නාන්නෙ සතියට එක පාරක් වගේ. තව එකෙක් හිටිය කුණුහරපයක් ජීවිතේට නොකියපු. උට හයියෙන් පාරක් ගැහුවත් ඌ තෙරුවන් සරණයි කියල කියන්නෙ. තව හිටිය හැමදාම අනික් ඔක්කෝටම බැණ බැණ මුළු බෝඩිමම අතු ගාන එකෙක්. සමහර එවුන් ඉතින් ගානක් හොයාගන්න ටියුශන් එහෙම දුන්න කැම්පස් එක ළගපාත
    අපෙත් කුනුහර්ප කියන්නෙ නෑ ගාල්ලේ එකා.මාත් එක්ක ඉන්දල වූත් දැන් කියනවා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    තව එකෙක් හිටිය වෙන බෝඩිමක ඉඳන් අපේ එකට එනව. පොර නාන්නෙ මාසෙට පාරයි. ඒ යකා අවහම වාඩි වෙන තැනත් ගඳයි. පස්සෙ මූ කාලයක් එන්නෙ නැතුව හිටිය. අපිත් එක්කත් වැඩි කතා නෑ. හොයල බලනකොට දවසක් මූව අපේ බෝඩිමේ ඇඟපත තියෙන එකෙක් අල්ලල පුටුවක බැඳල ෂවර් එක යටින් තියල නාවල 😁.
    මේ යකා නාන්නෙ නැති නිසා අසනීප වෙලා. පස්සෙ දවස් කීපයක් ගෙදරත් ඉඳල😅. තව කතානම් එමටයි.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    තව එකෙක් හිටිය වෙන බෝඩිමක ඉඳන් අපේ එකට එනව. පොර නාන්නෙ මාසෙට පාරයි. ඒ යකා අවහම වාඩි වෙන තැනත් ගඳයි. පස්සෙ මූ කාලයක් එන්නෙ නැතුව හිටිය. අපිත් එක්කත් වැඩි කතා නෑ. හොයල බලනකොට දවසක් මූව අපේ බෝඩිමේ ඇඟපත තියෙන එකෙක් අල්ලල පුටුවක බැඳල ෂවර් එක යටින් තියල නාවල 😁.
    මේ යකා නාන්නෙ නැති නිසා අසනීප වෙලා. පස්සෙ දවස් කීපයක් ගෙදරත් ඉඳල😅. තව කතානම් එමටයි.
    Ado kiyapanko
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    යුනි කාලෙ නෙමේ වැඩට යනකොට.
    මු උදේ 6ට විතර alarm එක තියනව. මූ නෙමේ ඇහැරෙන්නෙ. phone එක ඇදෙන් වැටිල බිමට බිම, එලාම් එක වදිනව මූ බුදි. 6.15ට වගේ මුගෙ කෙල්ල කතා කරනව මූව ඇහැරවන්න. මූට තිබුනෙHTC Desire 10 එකක්, ඒ රෙද්දේ එලාම් එකයි, Viber කෝල් එකයි දෙකම එකට වැඩ කරන්න පුලුවන්. කෙල්ල කතා කරන viber එකයි, එලාම් එකයි දෙකම එකට ප්ලේ වෙනව. අනික කෝල් එක එනකොට ෆෝන් එක වයිබ්‍රේට් වෙනව. කනක් ඇහිල ඉන්න බෑ. ආයෙ අපිට මලාට නිදාගන්න බෑ. මට කලින් හිටපු එකෙක් දවසක් phone එක සාලෙන් ගිහින් තියල, මුලු බොඩිමම ඇහැරිල මූ බුදි.
     
    Last edited:
    • Haha
    Reactions: Executer