PROCESSORS_අතර_ඇති_වෙනස???
INTEL CORE I3,I5 & I7 PROCESSORS අතර ඇති වෙනස???
අද හිතුනා මේ අලුතෙන්ම වෙළද පොලට ආපු intelcore i3, i5,සහ i7 අතරේ තියන වෙනස කියලා ගියානම් හොදයි කියලා. ඇත්තටම මේ i3, i5 සහ i7 processors, high end performance boosting technology එකෙන් සමන්විතයි.integrated GPU එක සහ...