RockMelt Social Browser
සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා මේ පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි...:P මොකක්ද? මේ අලුත් ගැජට් එක,මේ Browser එක ඔයාලා වැඩි දෙනෙක් දැනට පාවිච්චි කරන Google Chrome Web Browser එකෙහි Interface එකට බොහෝ දුරට සමාකම්...