1. lakmal432

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    Boc eken kohomada dawasata 2 k ganne.? Card eken 1 lak gaththama aye kohomada ganne?
  2. lakmal432

    Solar වලින් වෙච්ච දෙයක්

    මේ කාලෙ හැටියට නම් කෝටි ගානක් වටනව. නියමයි මචෝ.
  3. lakmal432

    කොලස්ට්‍රෝල් වලට සිංහල බේත් තියෙනව ද ?

    Triglyceride 400 nam vp knek hambela beth ganin. Akmawe scan ekak karanna kiyai. Tawa sgot / sgpt test karanna wei. Moda weda karanna epa bn
  4. lakmal432

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    මෙච්චර තෙල් ගනන් ගිහින් තියෙද්දිත් hybrid ගන්න එපා කියල උපදෙස් දෙන උන් තවත් මේකෙ ඉන්නව. බය නැතුව ටොයොට hybrid එකක් ගනන්.
  5. lakmal432

    Honda Vezel එකක් මිලදී ගැනීමට මට උදව් කරන්න.

    ඇයි බං ඔච්චර දැනගෙනත් වෙසල් එකක් ගන්න යන්නෙ. ඕක රිප්ලේස් කෙරැවට ආයෙ ඕන වෙලාවක ලෙඩේ එන්න පුළුවන්. පාරෙ රස්තියාදු වෙන්න කැමතිනම් ගනින්
  6. lakmal432

    ජෙනි ගැන දන්න අය උදව්වක් දෙන්න

    3kw එකක් තියෙන්නෙ. 1hp වතුර මෝටර් එකයි ෆිජ් එකයි ලයිට් 10 ක් ඉතරයි ෆෑන් එකකුයි එකපාර දාන්න පුලුවන් කේස් එකක් නැතුව. Ratto කියල චයිනීස් එකක් දැනට මාස 2කට කලින් 92000 කට ගත්තේ. අවුලක් නෑ.avr තියෙන එකක් ගනින් ගද්දි.
  7. lakmal432

    Kavindya Dulshani Leaked?

    Ituru 5 tama eki gawa
  8. lakmal432

    Kavindya Dulshani Leaked?

    තියෙන එකෙක් link eka ewapanko
  9. lakmal432

    මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා

    මූ මන්ද මානසික ලෙඩක් තියෙන එකෙක්..උඹලගෙ වෙලාව නාස්ති කරගන්න එපා රිප්ලයි කරලා
  10. lakmal432

    දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

    ගනන් ගන්න එපා බං ටික දවසක් යනකල් අවුල් තමා. සල්ලි තියනවනම් කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන්. උඹ මාසෙකට කීයක් ඉතර හොයනවද..
  11. lakmal432

    ලංකාවේ ප්‍රාථමික මනසක් සහිත විස්සවිද්යල ළමයි

    උඹල වගේ උන්ව රජයේ කැම්පස් වලට ගන්නෑ බන්. ඔය දුකට කින කතා
  12. lakmal432

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි.....

    Fd rate එක කීයකින් ඉතර වැඩිවෙනවද? දන්න එකෙක් නැද්ද හරියට මේ ගැන. ගෑනු ගැන එහෙම ⁣මොකක් හරි එකක්නම් උපදෙස් දෙන්න ඔන තරම් උන් මේකෙ ඉන්නව.......
  13. lakmal432

    මම elakiri එකට අලුත්.. 😁

    එලකිරියට හද පායගෙන වගේ එන්නෙ...

    No contents