Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🤡 කොරියන් රටවිරුවෙක් වැඩ පෙන්නයි 🤡 වියට්නාම් කෙල්ලෙක් තෙවරක් බඩ කර ලක්ශ 170ක් වංචා කර එංගලන්තයට පලා යයි
බිජ්ජෙ කොට බං.
lakmal432
Post #243
Feb 17, 2024
Forum:
ElaKiri Talk!
ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම
දැන් ඉතාලියෙ මාසෙට කීයක් ඉතර හොයන්න පුළුවන් ද බං
lakmal432
Post #28
Nov 9, 2023
Forum:
ElaKiri Talk!
මේ මාසේ දැනට වියදම 80000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .
Mekale bahutarekata amarui bn
lakmal432
Post #7
Oct 22, 2023
Forum:
ElaKiri Talk!
ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
කාර් එකක් වගේ පදින්නනම් auto ඉතරක් ගනින් ඒ ඇති
lakmal432
Post #31
Oct 3, 2023
Forum:
ElaKiri Talk!
ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!
"ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ."..... කොහෙන් හිනාවෙන්නද මන්ද..පුකෙනුත් හිනහ යනව
lakmal432
Post #53
Sep 3, 2023
Forum:
ElaKiri Talk!
ඕසි ඉන්න උන් වරෙල්ල
කෙල්ලව අතඅරින එක තමා පේන විදියට හොදම විසදුම.
lakmal432
Post #23
Jul 8, 2023
Forum:
ElaKiri Talk!
මාගල්කන්දෙගෙ වැල නිකුත් වෙයි. පොර බොටම්නෙ බං. ඕකයි කියන්නෙ don't judge a book by its cover කියලා. 😂😂
වැදගත් මිනිහෙකුගෙන් බැනුම ඇහුවනම් කමක් නෑ. මූට මේ හුජ්ජ කෙල්ලොත් කැරියා කියල බනිනවනෙ බං
lakmal432
Post #24
Jul 5, 2023
Forum:
New Artist or Actor
කෝ බැංකු වැටුණද? Deposit නැති වුණාද? ඩොලර් නැග්ගද? ජෙපි වේසොන්ගෙ කුලප්පු කෙරිලිවලට රැවටිලා තාමත් හෙණ ගහනකල් බලන් ඉන්න හරක් ටික ඉඦු 🤣🤣🙏
Bump
lakmal432
Post #34
Jul 5, 2023
Forum:
ElaKiri Talk!
Frimi ගත්තා සිංහලු.. 10,000 ඩිපොසිට් කරන්න කියනවනේ.
මාසෙකට ඉතර කලින් දාගත්ත බං. වීඩියෝ කෝල් එකකින් ඇක්ටිවු වුනා බැංකුව යන්න ඕන වුනෙ නෑ. 750 ක් කැපෙන්නෙ ඩෙබිට් කාඩ් එක ගෙන්නගත්තොත් නැත්නම් කැපෙන් නෙ නෑ. 10000 ක් ඩිපොසිට් කරන්න ඕන වුනේ නෑ බං.
lakmal432
Post #19
Jun 15, 2023
Forum:
ElaKiri Talk!
බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....
48 cc bike වලට ලයිසන් ඕන නෑ නේද . ඒකක් ගත්තොත් හරියන්නෙ නැද්ද බං . හොරෙන් හදා ගත්ත වගේ නෙමේ මොකක් හරි කේස් එකක් වුනොත් උඹව අමාරැවෙ වැටෙනව නේද බං
lakmal432
Post #68
Jun 7, 2023
Forum:
ElaKiri Help
කාලකන්නි උන් ඉන්නෙ ලංකාවෙ
Otp ekai account number ekai dunna kiyanne danselak dunna wage tama horata.
lakmal432
Post #59
May 13, 2023
Forum:
ElaKiri Talk!
පැපොල වලක්වාගන්න ප්‍රතිශක්තිකරණ එන්නත් ගත්ත උන් ඉන්නවාද ?
ලොකු අයටත් ඕක තමා විදින්නෙ
lakmal432
Post #11
May 6, 2023
Forum:
News and Updates
Vitz padina kollo warella
අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..🤣🤣🤣
lakmal432
Post #53
May 5, 2023
Forum:
ElaKiri Talk!
Vitz padina kollo warella
Km ගාන බලලනං වැඩිය දුවල නෑ කියල හිතල වාහන ගන්න එපා බං මේක ලංකාව කියල මතක තියාගනින්. කොහොමත් toyota වාහන 3k ඉතර අවුලක් නැතුව දුවන්න පුළුවන් උඹේ වෙලාව හොදනම්. 1000cc අදින්නැති මගුල් ගන්න එපා බං අඩුගානෙ 1500cc වාහනයක් ගනින්
lakmal432
Post #20
May 5, 2023
Forum:
ElaKiri Talk!
How to handle large withdrawals
මූ ලක්ෂ 5 ක් මාසෙට හොයනව කියල තියනවද බං
lakmal432
Post #205
Apr 20, 2023
Forum:
ElaKiri Talk!
2010 Premio
Milage eka gena nam hitanna epa owa boru. 200000km wath aduma duwanna onane 2010 nam.
lakmal432
Post #37
Apr 1, 2023
Forum:
ElaKiri Talk!
අද රුපියල් 1000 කට රයිස් දෙකක්ම ගෙනත් බඩ පැලෙන්ඩ කෑවා යකෝ. බලපිය බඩේ වෙනස. (ටින් ටින් අයියා ෆයර් වෙන නිසා බිජ්ජ වැහුවා) 🤣🤣
උඹේ පයි# මනින රැ 1000 න් නේද රයිස් කෑවෙ ?
lakmal432
Post #24
Feb 15, 2023
Forum:
ElaKiri Talk!
Rechargeable fan
https://www.daraz.lk/products/nippon-acdc-rechargeable-stand-fan-16-npn-digital-from-lanka-nippon-i107532997.html 13000 කට ගත්තෙ අවුරැදු 2 කට ඉතර කලින්. සෑහෙන වෙලාවක් බැටරියෙන් දුවන්න පුළුවන් . නියම භාන්ඩෙ කරන්ට් නැති වෙලාවට.
lakmal432
Post #3
Feb 11, 2023
Forum:
ElaKiri Talk!
සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣
Meke ekekwath aye uba kiyanakisima deyak gananganna ekak ne yako ohoma boru kiyaddi.ara kotiya aapu katawa wage tama. Welak gahala dannama wenawa
lakmal432
Post #42
Feb 5, 2023
Forum:
ElaKiri Talk!
සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣
Uba kiyana boru wala hetiyata katahari gemak denna hitena eka loku deyak neme ne bn. Ube wela balanna hitiya ekek da danne ne
lakmal432
Post #32
Feb 5, 2023
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom