"ඌ කාර් එක ගෙනාවට පස්සේ උගේ ගේ ඉස්සරහින්වත් මම ගියේ නෑ. ඌ මටත් හෝන් එකක් ගහන් ගියොත් වස නෝන්ඩියා නිකන් ඌට සෙකන්ඩ් උනා වගේ වෙනව. ඌ අපේ අම්මව මගදි දැකල ඒකේ දාගෙන ඇවිත්. " kohomada uththo ehenam kar eke photo gehuwe peththenwath giye nethnam. Gon arthal ganna epa...