1. T

    වහිනවා හිටු කියලා 😭

    Hikz. :rofl::rofl::P:angry: menna uththare.
  2. T

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    මචන් දොරේ ගහපන්, "ඇතුලේ බර වැඩ " කියල. පොඩි එවුන්ට ඕක තේරුනේ නැතත් උබේ අක්කයි , අයියයි වත් උන්ට ඕක තෝරලා දේවි.
  3. T

    බිස්නස් එකකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉ&#3505

    මොකක් හරි ප්‍රශ්නයක් පෙන්නලා ඔළුව අතගාල සාක්කුවේ තියන අන්තිම රුපියල ශේප් එකේ හුරගන්න ගේමක් බන්. :lol:
  4. T

    Arthur's Seat, Stunning Panoramic Views of Kandy in Sri Lanka

    anna machan Somy walim A7 RIII kiyala aluth mirror less cam ekak lauch kalaa.
  5. T

    Sri Lankan Bird Calls- An Early Morning Cacophony of Sound

    රූපේ ඉන්න කටු කම්බියක් උඩ ඉන්න කුරුල්ලා නෙමෙයි යකෝ වීඩියෝ එකේ ඉන්නේ. නොදකින් විතරක් !:angry::angry:
  6. T

    Sri Lankan Wetland Forest in 4K- Beautiful

    ස්කවියා 4K වීඩියෝවක් කියලා දාපු වීඩියෝ එක පරණ නොකිය ෆෝන් එකකින් කරපු එකක් කියල එකෙක් කියනවා. ඊට පස්සේ මියුරුවා උගේ 4K වීඩියෝවක් කියල VGA කැමරාවක එකක් දාළලු. :lol::lol::lol:
  7. T

    ~ElaKiri Xiaomi Help Desk~

    Tempered glass back cover eka gahanne kohomada ban? nikamma xaiomi mi a1 eke pitipassata set karanawada?
  8. T

    මාර වැඩේ - මේ දැං

    ube yaaluwek wenna athi ban.
  9. T

    සුළි_සුළගක් ඵනවලු නේද

    මේවගේ එව්වට උත්තර දීල වැඩක් නෑ. දන්නෝ දනිති උම්බෑ ගාලා තියෙන්නේ කව්ද කියල. :lol::lol:
  10. T

    සුළි_සුළගක් ඵනවලු නේද

    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:
  11. T

    කරෝලිස්

    :lol::lol:
  12. T

    Audi A3 sport back 6.3M

    ඒකනෙමෙයි බන්, කාර් පදින්නේ කොහොමද බන් ? පදින්නේ ඔරු/පාරු වගේ ඒවානේ... ඔන්න බයිසිකලෙත් පදිනවා. :confused:
  13. T

    Airline tickets

    ඔස්ට්‍රේලියාව කියන්නේ මහාද්වීපයක් බන් ටවුන් එකක් නෙමෙයි. එක නිසා යන්න ඕන ටවුන් එක කියපන්. උබල ආතල් එකට ගණන් අහනවද මන්ද ...
  14. T

    Audi A3 sport back 6.3M

    අඩේ රත්තරන් නානා දැක පු කල්............. නානා කොහෙද ගියේ ????:cool:
  15. T

    ~ElaKiri Xiaomi Help Desk~

    ethakota stock android thiyana Mi A1 eke thiyenneth dual cam ne ban?
  16. T

    Phone Help (Apple/Samsung/Motorola)

    ela niyama wistharayak. ko Xiaomi Mi A1?
  17. T

    ඇටෙන් පොත්තෙන් එලියට නාපු ලංකාවේ singing stars ලා..

    අපේ රියලිටි වලින් කරන්නේ දක්ෂතාව තියන එහෙත් අවස්ථාව අහිමි වෙලා සැගවිල තිබුන දක්ෂයෝ හදුනා ගන්න එක නෙමෙයි. එහෙම උනා නම් කෝච්චියේ / බස් එකේ සින්දු කියන වයස 30 පැනපු කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද "ස්ටාර්" වෙන්න පුළුවන් එවුන්. ඒත් උන් හැමදාමත් කෝච්චියේ. අපේ වෙන්නේ තරුණ කෙල්ලෝ /කොල්ලෝ ටිකක් තරගෙට අරගෙන...
  18. T

    Phone Help (Used or Refurbished)

    එකම මිලට තියන 1. Used 2. Manufacture Refurbished ඇපල් අයිෆෝන් දෙකක් අතරින් වඩාත් හොද එක මොකක්ද යාළුවනේ?

    No contents