මාර වැඩේ - මේ දැං

AnuradhaRa

Well-known member
  • මාර වැඩේ - මේ දැං

    වත්තට මුගටියෙක් ඇවිල්ල. ඉස්සතෝප්පුව ළඟම ඉන්නව. අපි ගිහින් බැලුවම ඌ යන්නෙත් නෑ :eek:
    බල්ල කාටද විරිත්තං ඉන්නෙ කියල බැලවමයි ඌව දැක්කෙ..

    මොකුත් තුවාලයක් වෙලත් නෑනෙ. මට හවස ඉස්සරහ ගෙදර එවුන් කෑ ගහනව ඇහුව මුගටියෙක් ඇවිල්ල ගේ අස්සටත් රිංගන්ඩ හදනව කියල. අපෙත් ඉස්තෝප්පුට එන්ඩ හදනව වගේ. මම වතුර බේසමක් තිබ්බ.. :)
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    මුගටියෝ, කබරයෝ වගේ සත්තු අපි උන් එක්ක ෆිට් කියලා පෙන්නුව ගමන් අපි එක්ක හෙනට ෆිට් වෙනවා මචෝ.

    හොදම දේ තමයි උන්ව ගනන් නොගෙන ඉන්න එක.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පරිස්සමින්. ජලභීතිකාව තියන සත්තුන්ට මොලේ upset ගිහින් අමුතු දේවල් කරනව aggressive වෙන්න කලින්.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    519
    402
    63
    Colombo
    වත්තට මුගටියෙක් ඇවිල්ල. ඉස්සතෝප්පුව ළඟම ඉන්නව. අපි ගිහින් බැලුවම ඌ යන්නෙත් නෑ :eek:
    බල්ල කාටද විරිත්තං ඉන්නෙ කියල බැලවමයි ඌව දැක්කෙ..

    මොකුත් තුවාලයක් වෙලත් නෑනෙ. මට හවස ඉස්සරහ ගෙදර එවුන් කෑ ගහනව ඇහුව මුගටියෙක් ඇවිල්ල ගේ අස්සටත් රිංගන්ඩ හදනව කියල. අපෙත් ඉස්තෝප්පුට එන්ඩ හදනව වගේ. මම වතුර බේසමක් තිබ්බ.. :)

    වත්තේ මුගටියෙක් හිටියට කමක් නෑ...
    සර්පයෝ එකෙක් වත් පැත්ත පළාතේ එන්නේ නෑ....