අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු........[/B]
හ්ම්! ටිකක් අමාරු කටයුත්තක් වගෙ, ඔව් ඇත්තටම ලේසිම නැහැ. ඒත් වැඩිය අමාරුත් නැහැ. සමහර අය කියන්නෙ මේ දේනම් කරන්නම බැරි දෙයක් කියලා, ඒ ඉතින් එයාලගේ දැනුම් මට්ටම් අනුව කියන කතානෙ.තවත් මතක තබාගත යුතු...