Earn money

kick ass

Member
May 22, 2010
1,249
56
0
ASS
අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු........[/B]


හ්ම්! ටිකක් අමාරු කටයුත්තක් වගෙ, ඔව් ඇත්තටම ලේසිම නැහැ. ඒත් වැඩිය අමාරුත් නැහැ. සමහර අය කියන්නෙ මේ දේනම් කරන්නම බැරි දෙයක් කියලා, ඒ ඉතින් එයාලගේ දැනුම් මට්ටම් අනුව කියන කතානෙ.තවත් මතක තබාගත යුතු වැදගත් කරුනක් තියෙනවා, එය නම් මෙවැනි දේවල් එක රැයකින් ඉගෙන ගෙන කිරිමට පුලුවන් දේවල් නම් නෙවෙයි. ඒ සදහා ඔබට අන්තර්ජාලය පිලිබද මනා අවබොධයක් තිබිය යුතුයි.

Add Click කරලා සල්ලි හොයන්න හරි ලෙසියි. අපෙ සමහර යලුවෝ, මෙව විස්වස කරන්නෙ නැ. එකට හෙතුවක් තියෙනව, ගොඩක් අය කියන්වා අපි Add Click කලාට අපිට සල්ලි හම්බ වෙන්නෙ නැ කියල. එක ඇත්ත මෙවගෙ තියෙන ගොඩක් Site වලින් සල්ලි දෙන්නෙ නැ,, එවගෙ වලට මත් ගිහින් තියෙනව. එවගෙ Site වලින් අපිට එක Add එකක් Click කලාම10$, 5$ දෙනව. ප්‍රයොගිකව එහෙම දෙන්න පුලුවන්ද කියල ඔයාලම හිතලා බලන්න.. ඇත්ත වශයෙන්ම අපිට එ වගේ ගානක් හොයන්න බැ. එ උනාට සල්ලි දෙන Site ස්වල්පයක් තියෙනවා.. හැබයි එ වගෙන් දෙන්නෙ 0.01 $ වගෙ සුලු මුදලක්. එ වගෙන් සල්ලි හොයන්න ගොඩක් කල් යන නිසා කට්ටිය එවට වඩා 5$, 10$ දෙන වලට ගිහින් නිකරුනෙ රැවටෙනවා.. එකයි කට්ටිය Add Click කරල සල්ලි හොයන එක විස්වාස නොකරන්නෙ. 0.01 $ වගේ සුලු මුදලක් දෙන Site වලින් දවසකට 1$ - 50$ ගන්න පුලුවන් ක්‍රම තියෙනවා.. එකට හැබයි ගොඩක් මහන්සි වෙන්න වෙනවා.. එ වගෙම ඔබට ගොඩක් කාලයක් වැය කරන්න පුලුවන්නම්, Data Entry වගේ Job එකක් කරලා ලොකු මුදලක් නිසක වශයෙන්ම හොයාගන්න පුලුවන්.. අන්න එ වගේ Site කිපයක් මම ඔබට හදුන්නලා දෙන්න හිතුවේ...Site 1 වටෙ ර උමක් ගහුවනම් ඔයලට ගොඩක් වසි ගන්න පුලුවන් වේයි. නිකරුනේ කලේ නාස්ති කරන්නේ නැතුව එ කාලයෙන් සල්ලි හොයාගන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා නෙද?

එක නිසා මම හිතුව අපේ කස්ටියට මේවගේ සිතේ ටිකක් හොයල දෙන්න ..... කැමති කස්ටිය register වෙලා බලන්න....
සුබ අනාගතයක් ....................................!

*******************************
Do NOT post Ref Links Bro.
No Refferal Marketing Here.
Please Read the Rules Bro.
Thank you
Moderator
*******************************
ok i'm sorry.............!

*******************************


GO to ---http://enmonny.blogspot.com/2010/06/blog-post.html



thumb_51926_ItsAllGood_.jpg
 
Last edited:
  • Like
Reactions: shenoxxx

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    referral links tika ain karanava da karunakarala. eeka site eke rules valata patahani.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan moko kiyanne kandy neda uba inne? ekathu wela wedak karamuda?
    mata ube help eka witarai one. mam hodata gewannem ubata.
    24 Hour online inne one. mage business uba ta balaganne tiyenne.
     

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    machan moko kiyanne kandy neda uba inne? ekathu wela wedak karamuda?
    mata ube help eka witarai one. mam hodata gewannem ubata.
    24 Hour online inne one. mage business uba ta balaganne tiyenne.

    mokadda bang ea berida apitathapply karanna? :rolleyes::rolleyes:
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    machan moko kiyanne kandy neda uba inne? ekathu wela wedak karamuda?
    mata ube help eka witarai one. mam hodata gewannem ubata.
    24 Hour online inne one. mage business uba ta balaganne tiyenne.

    shik uba mata oka thawa masa 5 kata issara keewanam mama set wenawanee.....dan nam inne ky newei ban....
    awlak naa wade kiyapan mama ky walata transver ekak hadagena ennam...:lol::lol:
     

    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    aya boru kiyanna onee naa nee matanam thama hambunee 55$ vitharai....:(:(:rolleyes:
    3.gif

    Awlak na machang 55$ hari hambuna ne.Mata thama sathayaka wath na.
    Bro podi udawwak one,mata puluwan une bux.to saha readbud.com witharai.Anith ewa ba.oyata 55$hambune eka site ekakin da?ewa paypal walta awada?thanx bro...........:lol: