දකුණු ආසියාවේ වැඩියිතමයි, ඒකෙනුත් පිටරට වල ඉන්න සහ නාගරික අයට.
එක පාරක් බැදපු තෙල් ආපහු පාවිච්චි කිරීම, refined cooking oil වැඩි පාවිච්චිය, ව්‍යායාම මදකම සහ ඇවිදින එක පවා අඩුවීම තමයි
බ්රොකොලි ඇතුලු ගෝව කුලයේ කෑම, හීන් බෝවිටියා හොදයි හැදෙන එක පාලනය නරන්න.