කොස්ගොඩ බලපිටි අහුංගල්ල ඇක්සන්ට් එක.
දකුණේ ඇතැම් ප්රදේශවලට වෙන වෙනම ඇක්සන්ට් තියෙනව විශේෂයෙන් කුලයෙන් අඩු කට්ටිය ඉන්න ප්රදේශ වල. අර ශාන් පුතා කියල එකෙක්ගෙ වීඩියෝ එකක තිබුනෙ අනුකරණය කරල. ඒත් දකුණු පළාතෙ ගොඩක් ප්රදේශවල ඇක්සන්ට් එකේ ලංකාවෙ වෙනත් පළාත් එක්ක එච්චරම වෙනසක් නෑ. මට ඔය ඒරියා එකේ...