උබලා කාටද ජන්දේ දෙන්නේ?

කාටද දෙන්නේ?

  • රනිල්

  • අනුර

  • සජිත්

  • මහින්ද ඇතුලු හොර සෙට් එක

  • වෙනත්

  • කටු ගානවා

  • දෙන්නේ නෑ. ගෙදර වැඩක් කරගන්නවා

Results are only viewable after voting.

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මේ හේතු නිසා.. රනිල්ට දෙන්න හිටියේ,

    1. කැන්සර් ලෙඩ්ඩුන්ට පලතුරු ෆැක්ටරියේ හදපු ගුණාත්මක බවින් උසස් බෙහෙත් (වතුර) කුප්පි ගෙනල්ලා මාස 5-6 විදලා සෙට් එකක් එලොව ඇරියා
    2. VFS global වංචාවෙන් රටට ඩොලර් බිලියන 2.6 ක ලාභයක් ගෙනත් දුන්න.

    පස්සේ ලොලන්ත මහමාධවගේ රිප්ලයි එකක් දැක්කා. අපි අපිටම ඇරගන්න ඕනේ නෑනේ.

    එක්කෝ අනුරටම දෙනවා
    Umba sure ekatama wiruwata kiyala ara gaththa neda . Anura tath kiyala aragena balapan asa hithei

    වීසා ස්කම් එක අමතක කරන්න එපා..ඒක බොන්ඩ් ස්කම් එකට වැඩිය ලොකුයි කියල එලකිරියේම දල තිබ්බේ.

    රනිල් ස කලින් පාරට වැඩිය වීරක්‍රියාවක් කරලම තම යන්නේ... :lol:

    බොන්ඩ් ස්කම් එකට වැඩිය එකක් ගැහුවා, දැන් තම භය තියෙන්නේ.. පාස්කු ප්‍රහරේ සීසන් 2 එයි කියලා..
    Naduwak dapanko
    ------ Post added on Jul 14, 2024 at 9:55 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Umba sure ekatama wiruwata kiyala ara gaththa neda . Anura tath kiyala aragena balapan asa hithei

    පොන්නයෙක් ගෙනත් බෝම්බ කාල හැංගිලා ඉඳපු වඳුරෝ දැන් එනවා අපිට විරුවෙක් ගැන උගන්නන.. ලොල්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මගේ vote එක අනුරයි රනිලයි අතර දෝලනය වෙනවා
    policies බලලා තමයි තීරණය කරන්නේ, SLPP එකෙන් තවම candidate කෙනෙක් දාලා නැහැනේ

    ලංකාවේ හොදට හෝ නරකෙට ලොකුම වෙනසක් වෙන්නේ NPP ආවොත් විතරයි
    අනිත් හැම party එකක්ම මේ තියෙන system එක continue කරන් යයි

    මං නම් හිතන්නේ කවුරුවත් මේපාර landslide ගහන්නේ නෑ
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මගේ vote එක අනුරයි රනිලයි අතර දෝලනය වෙනවා
    policies බලලා තමයි තීරණය කරන්නේ, SLPP එකෙන් තවම candidate කෙනෙක් දාලා නැහැනේ

    ලංකාවේ හොදට හෝ නරකෙට ලොකුම වෙනසක් වෙන්නේ NPP ආවොත් විතරයි
    අනිත් හැම party එකක්ම මේ තියෙන system එක continue කරන් යයි

    මං නම් හිතන්නේ කවුරුවත් මේපාර landslide ගහන්නේ නෑ
    🙂
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    431325397_419448320603408_6262104022229144203_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මගේ vote එක අනුරයි රනිලයි අතර දෝලනය වෙනවා
    policies බලලා තමයි තීරණය කරන්නේ, SLPP එකෙන් තවම candidate කෙනෙක් දාලා නැහැනේ

    ලංකාවේ හොදට හෝ නරකෙට ලොකුම වෙනසක් වෙන්නේ NPP ආවොත් විතරයි
    අනිත් හැම party එකක්ම මේ තියෙන system එක continue කරන් යයි

    මං නම් හිතන්නේ කවුරුවත් මේපාර landslide ගහන්නේ නෑ

    policies nam SLPP ekath supiriyata dunna gota eddi AR dala
    antimata kudu wenna dunna

    Ranil protect karanne mahindala oka tamai lokuma prashne
    onna pora mewa resolve karala kalin me state ekata genapu ayata action ekak gattanam supiri
    pora karanne adagena gihin ayeth pohottuwa gena eka
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    any decline or incline follows the bell curve. so next month may be 10% . this is stats
    In politics, unlike maths/physics, this is not guaranteed.
    But, I'm pretty sure that AKD will have a clear advantage if the current gov does not replicate events similar to the "කැළණි නයා" incidents near the election. :baffled:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නාකි වේස මයිනා එක්ක එකතුවෙලා ඡන්දේ ඉල්ලන උන් හැඳි ගෑවෙලාම යනවා නම් එච්චරයි... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: