1. T

    ADHD ද?

    ඒත් මම මේක නිසා ගොඩක් stress වෙනව බන්. OL කාලෙ වගේ නෙමේ අන්තිම මොහොතෙ ස්ට්‍රෙස් වෙලා කරලවත් දැන් වැඩ ගොඩ දාන්න අමාරුයි. මට ගොඩක් opportunities මග ඇරෙනව මේක නිසා. මට අලුතෙන් මොකක් හරි වැඩක් යෙදෙනව කියන්නෙ මාරම හිසරදයක්. මට ඕනෙ මගෙ පාලනේ තියෙන දෙයක් කරන් පැත්තකට වෙලා ඉන්න. interact වෙන්න කැමති නෑ...
  2. T

    ADHD ද?

    කිරිය වගේ තැනක අපි වගේ උන් වැඩි වෙන්න පුලුවන් මට හිතෙන්නෙ. මේකෙ වෙනස් audience එකක්නෙ ඉන්නෙ.
  3. T

    ADHD ද?

    මේක ලෙඩක් නෙමේද බන්. ඒත් අනිත් උන් වැඩ කරනවනෙ උන්ට එහෙම අවුලක් නෑනෙ. උන් වැඩ කල් දානව කියන්නෙ සතියක් දුන්න වැඩේ අන්තිම දවස් දෙක තුනකන් වෙනකන් තියාගන්නවට. ඒත් මං කෙල වෙන බව දැන දැනත් අන්තිම පැය කීපෙ වෙනකන්ම ඉන්නව. මට ඒවා නොකර ඉන්න එක සැනසීමක් වගේ. ස්ට්‍රෙස් පිටත් මං කරන්නෙ කල් දාන එක. නොකර ඉන්න...
  4. T

    ADHD ද?

    මම මාර විදිහට වැඩ කල් දානව බන්. කිසි දේකට යොමුවෙන්න ආස නෑ. හැම දේම පස්සට දාන්නමයි හදන්නෙ කොච්චර නවත්තන්න හැදුවත්. අන්තිම මොහොතෙ stress වෙනකන්ම කිසි දෙයක් කරන් නෑ. මම OL වලට හොදම රිසාල්ට් එකක් ගත්ත. ඒත් විශ්වාස කරනවනන් කරපන්. මම එකම දවසක්වත් පාඩම් කරනව කියල පාඩම් කරල නෑ. වාර විභාගයක් ආවම ඒ විෂය...
  5. T

    හොද මේසයක් ගන්න තැනක්

    මේ වගේ හොද මේසයක් ගන්න ඕන. Steel base ඕනෙ. තට්ටුව මොනව හරි කමක් නෑ. සයිස් එක අගල් 60 x අගල් 20 වගේ ටිකක් ලොකු එකක්. කලු එකක් තමා ඕනෙ. මේ වගේ එකක් කොහෙන්ද ගන්න හරි හදව ගන්න හරි පුලුවන්? මට කලුතරට ගෙන්න ගන්න ඕනෙ.

    No contents