Drone එක clearance කරගන්න custom ආවා 🥴
වැඩේ හිතුව තරම් ලේසි නෑ. 🥴
සුපුනා
Author
ගෙදරට ලියුම් 2ක් අවා රේගුවෙන්.
ඒකෙ තිබුනේ මට post office එකට එන්න කියලා. අද මම ගියා. Post office එකට ගියාම රේගුවේ කාර්යාලය තියනවා එහාපැත්තේ. ඒකට යන්න කිව්වා. ගියපු ගමන් එතන හිටපු කෙනෙක් කිව්වේ drone ගෙන්නන එක නීති...