1. Hithumathe Jeevithe

    Aliexpress badu deliver wenne na neda dan? updates uth na

    මේ group එකෙත් මේ ගැන කතා වෙනවා Aliexpress එකෙන් බඩු ගෙන්වමු (FB Group)
  2. Hithumathe Jeevithe

    රම්බුටන් ගෙඩි??

    අපෙත් මේක තමයි කතාව මේක මන් හිතන්නේ අවුරුදු කීපයකට පසු සිදුවන දෙයක් (Cycle)
  3. Hithumathe Jeevithe

    ගෙයක් හදන්න කොස්ට් එක

    Water connection -For Single Story (1/2" pipe) Home or Two story (3/4" pipe)? For Two story costs more (51,000/- as I can remember)
  4. Hithumathe Jeevithe

    🔴 අන්තර්ජාලයෙන් ඩොලර් උපයන අයටත් වාහන බලපත‍්‍ර…

    මෙරට සිට අන්තර්ජාලය මගින් විදේශ මුදල් උපයන පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයන බලපත‍්‍ර ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සදහා වන මූලික අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. .... Link
  5. Hithumathe Jeevithe

    වාහන ලක්‍ෂ 20 ක් බ්ලැක්ලිස්ට් කරයි - Open Papers, Be Warned

    Open Papers valata denna seller agree nam buy and sell kaakko tikak vediyen offer karanava. e hinda seller open papers valata denna kamathi wenava
  6. Hithumathe Jeevithe

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  7. Hithumathe Jeevithe

    Questions AliExpress courier service

    Meke ahanna Tracking no eke format ekath ekka Aliexpress එකෙන් බඩු ගෙන්වමු - FB Group
  8. Hithumathe Jeevithe

    CEB අලුත් ලයිට් බිල ආවද 🥳

    Unit 2 ta domestic (400 + 30 * 2) + (400 + 30 * 2) * 2.5 /100 = 471.50 2.5 => Tax
  9. Hithumathe Jeevithe

    ලංකා බැංකු සේවක සංගමය වර්ජනයෙන් ඉවත් වේ.. ආර්ථිකය නොවට්ටන බව කියයි..

    රජය තීරණයක් ගත්ත රජයේ ගිණුම් ප්‍රයිවට් බැංකු වලත් විවුර්ත කරන්න මුන් බයවුනා මුන්ට කෙලවෙලාම යයි කියල සමහරවිට පඩි වැඩිවීමක් පොරොන්දුවෙලා ඇති
  10. Hithumathe Jeevithe

    බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී

    අපි ගෙවන බදු මෙවන් අවශ්‍යතා ඇති පවුල් වලට නොලැබෙන්නේ ඇයි? ආ...රජයේ සේවකයන්ට පින් පඩි ගෙවෙන්න එපැයි
  11. Hithumathe Jeevithe

    🟥වාහන මිල නැවතත් වේගයෙන් ඉහලට.....🟥

    වාහන ගොඩගහගත්ත / විකුනන්න තියන එවුන් පැනික් වෙලා දාන thread තව panic වෙච්ච කට්ටියක් තමයි තමන්ගේ මුළු වත්කමෙන් භාගයකටත් වඩා තමන් ලග තියන වාහනේ වෙච්ච උන්
  12. Hithumathe Jeevithe

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    EPF එකේ ඒ ඒ අවුරුදු වල දුන්න පොලී ප්‍රතිශතය % බලා ගන්න තැනක් තියෙනවද මේ අවුරුද්දට දෙන / ගිය අවුරුද්දට දීපු පොලිය කීයද?
  13. Hithumathe Jeevithe

    ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

    තව පැත්තක් ... රජය බලාපොරොත්තු වෙන බදූ ආදායම ලබාගන්නේ කොහොමද සමාගම් මෙහෙම පාඩු ලබන කොට?
  14. Hithumathe Jeevithe

    මෝටර් රථ හිමියනි, ඔබ ලෑස්තිද සුන්දර මාර්ගයක යන්න ?

    මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ...
  15. Hithumathe Jeevithe

    starlink Srilanka?

    නැහැ බන්. Device (Router) මෙහෙ විකුණන්න, ගෙන්න TRC Approval ඕන . එකෙන් තමයි මුන් බ්ලොක් කරන්නේ

    No contents