1. Hithumathe Jeevithe

    ණය නැති කෙනෙක් වෙන හැටි ,ඔබේ ජීවිතේට ගන්න දෙයක් ඇති

    ඒත් සමහරු කියනවනේද රටත් ණය වෙලා අනිත් මිනිස්සුත් ණය වෙලා නම් ණය නොවී ඉන්න එක මෝඩකමක් කියල?
  2. Hithumathe Jeevithe

    EPF balance calculation

    Isn't interest calculated annually?
  3. Hithumathe Jeevithe

    Hopea odorata මෙ ගහ මොකක් ද???

    ඉස්සර ලයිට් කණු වලට ගත්තා (තාර ගාපුව) හොර ලීය හයියයි හැබයි පැලෙනවා
  4. Hithumathe Jeevithe

    🔴 නව විදුලි බිල

    Post Edited with Details
  5. Hithumathe Jeevithe

    🔴 නව විදුලි බිල

    ලොකු බිල් ගෙවන අයට ලොකු වැඩිවීමක් නැහැ වගේ
  6. Hithumathe Jeevithe

    🔴 නව විදුලි බිල

    https://www.hirunews.lk/308378/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85-%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B...
  7. Hithumathe Jeevithe

    ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන අයට ඩොලර් 25000ක වාහන බලපත්

    මේ අතර, රට විරුවන්ට කාර් පර්මිට්දීම සාධාරණ නැත - මහා බැංකු අධිපති
  8. Hithumathe Jeevithe

    බයෝ ගැස් භාවිතා කරන අය එන්න

    https://www.facebook.com/groups/204142577577419/
  9. Hithumathe Jeevithe

    පාර්ලිමේන්තු මන්ති / කැබිනට් ඇමතින්ගේ අසීමිත වරප්‍රසාද කපන්න පනතක් ගේමු ඉක්මනට...

    මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා මේවා රජයේ නීලදාරීන්ට හොඳ ඇති
  10. Hithumathe Jeevithe

    වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

    Any possibility you post this story here https://www.facebook.com/groups/1136773783478764/ or Here https://www.facebook.com/groups/383465686845335/
  11. Hithumathe Jeevithe

    Oh Fuck me harder CEB

    කොහොමත් ආන්ඩුවට ගෑස් මිලත් එක්ක ගලපන්න වෙනව නැත්නම් මිනිස්සු විදුලියෙන් කෑම උයයි ලාබ නිසා
  12. Hithumathe Jeevithe

    Card payment issue

    Horakan karapu card ekakda?
  13. Hithumathe Jeevithe

    උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

    චම්පික රණවක නගන වැදගත් තර්කයක් ඇත. ඒකක 30 ට අඩුවෙන් පරිභෝජනය කරන අය තාප විදුලි ජනන වියදමට දායක නොවන බව හා එයට ගෙවිය යුත්තේ ඉහල පරිභෝජනයක් ඇති කාණ්ඩය බව. ජල විදුලි බලාගාර සැදීමට ගත් ණය ද දැනටමත් ජනතාව ගෙවා අවසන් බවද ඔහු පවසයි (මොරගහකන්ද හැර වෙන්න ඕන)
  14. Hithumathe Jeevithe

    උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

    Unit 30 ට අඩු 500% වැඩිවීමක් Unit 60 ට අඩු 350% වැඩිවීමක් Unit 90 ට අඩු 150% වැඩිවීමක් වැඩි පරිභෝජනයක් ඇති අයට 20% පමණ වැඩිවීමක් කඩ ආදියට 30% පමණ වැඩිවීමක් (බඩු මිල වැඩිවෙයි කියල වෙන්න ඇති) මේච්චර නම් වැඩි වෙන එකක් නැහැ...

    No contents